(සිංහල) අධ්යක්ෂ,
පර්යේෂණ සහ අධීක්ෂණ අංශය,
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව,
අංක 14,
ආර්.ඒ.ද මැල් මාවත,
කොළඹ 04,
ශ්‍රී ලංකාව.
செயல்பாடுகள்
- (සිංහල) මානව හිමිකම් ගැටළු වල තත්ත්වය තහවුරු කර ගැනීම සහ අදාළ රාජ්‍ය බලධාරීන්ට නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා කරුණු සෙවීමේ මෙහෙවරයන් පැවැත්වීම
- (සිංහල) තීරණාත්මක මානව හිමිකම් ගැටළු පිළිබඳ පර්යේෂණ පැවැත්වීම
- (සිංහල) පුද්ගලයින්ගේ නිදහස අහිමි කර ඇති සියලුම ස්ථාන වෙත ජාතික වධහිංසා වැළැක්වීමේ යාන්ත්‍රණය (National Preventive Mechanism) යටතේ ස්ථාන පරික්ෂා සිදුකිරිම
- (සිංහල) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති මූලික අයිතිවාසිකම් ප්‍රවර්ධනය සහ ආරක්ෂා කිරීම ශක්තිමත් කිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට තීරණාත්මක මානව හිමිකම් ගැටළු පිළිබඳ මාර්ගෝපදේශ සකස් කිරීම
- (සිංහල) මැතිවරණ නිරීක්ෂණය
- (සිංහල) මූලික අයිතිවාසිකම් සහ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් හෝ ආසන්න උල්ලංඝනයන් හඳුනා ගැනීම සඳහා මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය නිරීක්ෂණය කිරීම