Font Resize
Contrast

Jan 21, 2023

(සිංහල) ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ – මාධ්‍ය නිවේදන අංක: HRC/P/i/20/01/23

Articles

(සිංහල) ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ – මාධ්‍ය නිවේදන අංක: HRC/P/i/20/01/23

මට්ටක්කුලිය තොටවත්ත මෙතෝදිස්ත විදුහල වසා දැමීමේ සූදානමක් පිළිබඳ පුවතක් 2022.12..30 වන දින ලංකාදීප පුවත්පතේ පළ විය.  උක්ත  පුවත්පත් වාර්තා පදනම් කරගෙන මෙම පාසල වාසා දැමීමේ සූදානම සම්බන්ධයෙන් 2023.01.17 වන දින බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව, කොළඹ උතුර කොට්ඨාශ අධ්‍යාපන කාර්යාලය සහ තොටවත්ත මෙතෝදිස්ත විදුහලේ විදුහල්පති යන පාර්ශ්වයන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාව වෙත කැඳවා කරුණු විමසන ලදී.

භාගත කිරීම: HRCSL Press Notice 20012023

Sorry for the inconvenience caused, the language you’ve requested in currently under construction.

සිදුවෙමින් පවතින අපහසුතාවයට කණගාටුයි, දැනට ඔබ ඉල්ලූ භාෂාව ඉදිවෙමින් පවති.

ஏற்பட்ட அச on கரியத்திற்கு மன்னிக்கவும், தற்போது கட்டுமானத்தில் உள்ள நீங்கள் கோரிய மொழி.