(සිංහල) ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ මාධ්‍ය නිවේදනය – මාධ්‍ය නිවේදන අංක: 02/15/12/22
වතුකරයේ ජනතාව වෙත තැපැල් සේවා පහසුකම් නොලැබීම පිළිබඳව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ස්වයං මැදිහත්වීම මත පරීක්ෂණයක් ආරම්භ කර ඇත. වතුකරයේ ජනතාව ද මුදල් ගෙවා තැපැල් සේවාවන් ලබාගැනීමට කටයුතු කරන විට නිසි පරිදි එම සේවාවන් උක්ත කණ්ඩායම් වෙත නොලැබීම මත මෙම ජනතාව වෙනස්කමකට ලක්වීම සිදුවීම පදනම්ව මෙම පැමිණිලි විභාගය ආරම්භ කරන ලදී.
බාගතකිරීම : HRCSL Press Notice 15122022 02