මාධ්‍ය නිවේදන අංක: HRC/P/i/E/05/07/23
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නව සභාපති විනිසුරු එල්.ටී.බී. දෙහිදෙණිය මහතා 2023 ජුලි 4 වැනි දින කොළඹ 04, ආර්.ඒ. ද මැල් මාවතේ අංක 14 හි පිහිටි මානව හිමිකම් කොමිසමේ ප්‍රධාන කාර්යාලයේදී වැඩ භාර ගන්නා ලදී. ඔහු ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හමුවී සුහද සාකච්ඡාවකදී අදහස් හුවමාරු කර ගත්තේය.
මාධ්‍ය ප්‍රකාශක
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව
2023.07.05
භාගත කිරීම : මාධ්‍ය නිවේදන අංක: HRC/P/i/E/05/07/23