(සිංහල) ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා මාධ්‍ය නිවේදනය 2022.10.10
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ස්වයං මෙහෙයවීමෙන් (SUO-MOTU) 2022.10.09 වන දින කොළඹ ගාලුමුවදොර පැවති සාමකාමී විරෝධතාව සැමරුම පොලීසිය විසින් විසුරුවා හැරීමේ සිදුවිම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
බාගතකිරීම: මාධ්‍ය නිවේදනය 2022.10.10