ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ මාධ්‍ය නිවේදනය 02. ( 2022 .11.14)
කොළඹ රාජකීය විද්‍යාලයේ 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකුට එම විද්‍යාලයේ ගුරුවරුන් දෙදෙනෙකු විසින් අමානුෂික ලෙස පහරදීම සම්බන්ධයෙන් වූ පැමිණිලි විභාගය අද දින එනම් 2022.11.14 වන දින ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ඉදිරියේදී කැඳවන ලදී.
බාගතකිරීම :