(සිංහල) ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ මාධ්‍ය නිවේදනය 01. ( 2022 .11.14)
මේ දිනවල පොලීස් නිලධාරීන් විසින් සිදුකරන අත්තනෝමතික ක්රියාත්මකවීමි නිසා ජනතාවගේ මානව හිමිකම් උල්ලංඝනයන් නිරන්තරයෙන්ම සහ දිගින් දිගටම සිදුවන තත්වයක් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව නිරීක්ෂණය කර ඇත.
බාගතකිරීම : HRCSL Press Release 14.11.2022