ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා මාධ්‍ය නිවේදනය 2022.11.01
පොලිස් ආඥාපනතේ සඳහන් ප්‍රතිපාදන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් තහවුරු කර ඇති මුලික අයිතිවාසිකම් උල්ලංඝනය සඳහා භාවිතා නොකළ යුතු බවට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පොලිසියට අවධාරණය කරයි.
බාගතකිරීම: Press Notice on 01.11.2022