Font Resize
Contrast

Dec 15, 2022

(සිංහල) ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ මාධ්‍ය නිවේදනය – මාධ්‍ය නිවේදන අංක: 02/15/12/22

Articles

(සිංහල) ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ මාධ්‍ය නිවේදනය – මාධ්‍ය නිවේදන අංක: 02/15/12/22

වතුකරයේ ජනතාව වෙත තැපැල් සේවා පහසුකම් නොලැබීම පිළිබඳව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ස්වයං මැදිහත්වීම මත පරීක්ෂණයක් ආරම්භ කර ඇත.  වතුකරයේ ජනතාව ද මුදල් ගෙවා තැපැල් සේවාවන් ලබාගැනීමට කටයුතු කරන විට නිසි පරිදි එම සේවාවන් උක්ත කණ්ඩායම් වෙත නොලැබීම මත මෙම ජනතාව වෙනස්කමකට ලක්වීම සිදුවීම පදනම්ව මෙම පැමිණිලි විභාගය ආරම්භ කරන ලදී.

බාගතකිරීම : HRCSL Press Notice 15122022 02

Sorry for the inconvenience caused, the language you’ve requested in currently under construction.

සිදුවෙමින් පවතින අපහසුතාවයට කණගාටුයි, දැනට ඔබ ඉල්ලූ භාෂාව ඉදිවෙමින් පවති.

ஏற்பட்ட அச on கரியத்திற்கு மன்னிக்கவும், தற்போது கட்டுமானத்தில் உள்ள நீங்கள் கோரிய மொழி.