මාධ්‍ය නිවේදන අංක: HRC/P/i/S/24/04/23
2022 මැයි මස 09 වන දින දිවයිනේ බොහෝ ප්‍රදේශවල දේශපාලඥයින්ගේ සහ දේශපාලනයට සම්බන්ධ පවුල්වල සාමාජිකයින්ගේ නිවාස ගිනි තැබීමක් සිදුවිය. මේ පිළිබදව වින්දිත පාර්ශවයන් වෙතින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණිලි ලැබී ඇත. ඒ පැමිණිලි අතර, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ නිවස ගිනි තැබීම පිළිබඳ පැමිණිල්ල ද විය.
භාගත කිරීම : HRCSL Press Notice 24042023