(සිංහල) මාධ්‍ය නිවේදන අංක: HRC/P/i/S/17/04/23
2022 අප්‍රේල් මස 19 වන දින කෑගල්ල දිස්ත්‍රික්කයේ රඹුක්කනදී සිදුවූ මහජන උද්ඝෝෂණයක් අතරතුර පොලීසිය විසින් සිදුකරන ලද වෙඩි තැබීමකදී පුද්ගලයෙකු මරණයට පත්විය. ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් සිදුකරනු ලැබූ පරීක්ෂණයේ අවසන් නිර් දේශය 2023 අප්‍රේල් මස 18 වන දින පොලිස්පතිවරයා වෙත යොමු කරන ලදී.
භාගත කිරීම:
මාධ්‍ය නිවේදනය: HRCSL Press Notice 19042023
අවසන් නිර් දේශය: HRCSL recommendation about Rambukkana incident on 19th Aprial 2022