Jun 15, 2023

මාධ්‍ය නිවේදන අංක : HRC/P/i/S/15/06/23

ලිපි

මාධ්‍ය නිවේදන අංක : HRC/P/i/S/15/06/23

2021 වසරේ ශ්‍රී ලංකාව ආසන්න මුහුදේ දී එක්ස්ප්‍රස් පර්ල් (X-Press Pearl) නෞකාව අනතුරට ලක්විය.  එම අනතුර හේතුකොට ගෙන සිදුවී ඇති අයිතිවාසිකම් උල්ලංඝනයන් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් සිදුකරනු ලැබේ.  මෙම පරීක්ෂණයේ පැමිණිලිකාර පාර්ශවයන් ලෙස ආචාර්ය අජන්තා පෙරේරා මහත්මිය සහ පරිසර යුක්ති කේන්ද්‍රය කටයුතු කරනු ලැබේ. 

භාගත කිරීම: HRCSL Press Notice 15062023

Font Resize
Contrast

Sorry for the inconvenience caused, the language you’ve requested in currently under construction.

සිදුවෙමින් පවතින අපහසුතාවයට කණගාටුයි, දැනට ඔබ ඉල්ලූ භාෂාව ඉදිවෙමින් පවති.

ஏற்பட்ட அச on கரியத்திற்கு மன்னிக்கவும், தற்போது கட்டுமானத்தில் உள்ள நீங்கள் கோரிய மொழி.