May 16, 2023

(සිංහල) මාධ්‍ය නිවේදන අංක: HRC/P/i/S/11/05/23

Articles

(සිංහල) මාධ්‍ය නිවේදන අංක: HRC/P/i/S/11/05/23

විවිධ වූ සමාජ, ආර්ථික කරුණු සහ අභ්‍යන්තර සහ බාහිර සංක්‍රමණ හේතුකොට ගෙන ශ්‍රී ලාංකික වැඩිහිටියන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනයවීමේ ප්‍රවනතාවයක් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව නිරීක්ෂණය කරයි.  එහිදී ගෘහස්ථව ජීවත්වන වැඩිහිටියන් මෙන්ම ආයතනගත වැඩිහිටියන්ද විවිධාකාරයේ ගැටළුවලට මුහුණදෙන තත්වයක් දක්නට ඇත.

ඒ අනුව එම කණ්ඩායම් වල හිමිකම් සුරක්ෂිත කිරීමේදී පොලීසිය මඟින් සුවිශේෂි කාර්යයන් මේවන විටත් ඉටුකරමින් සිටින අතරම, එම කටයුතු වඩාත් ශක්තිමත් කිරීම සඳහා පොලිස් දෙපාර්තමේන්තුව තුළ වැඩිහිටියන් වෙනුවෙන් වෙන් වූ විශේෂ ඒකකයක් ස්ථාපිත කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරන ලෙස දන්වමින්  අද දින එනම් 2023.05.11 වන දින පොලිස්පතිතුමා වෙත නිර්දේශයක් නිකුත් කරන ලදී.

භාගත කිරීම :

HRCSL Press Notice 11 05 2023

HRCSL Recommendation to Police 10.05.2022

Font Resize
Contrast

Sorry for the inconvenience caused, the language you’ve requested in currently under construction.

සිදුවෙමින් පවතින අපහසුතාවයට කණගාටුයි, දැනට ඔබ ඉල්ලූ භාෂාව ඉදිවෙමින් පවති.

ஏற்பட்ட அச on கரியத்திற்கு மன்னிக்கவும், தற்போது கட்டுமானத்தில் உள்ள நீங்கள் கோரிய மொழி.