පිහිටීම:
ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතෙහි, මහනුවර දිස්ත්‍රික්කයෙහි මහනුවර ප්‍රාදේශීය කාර්යයාලය පිහිටා ඇත. මෙම ප්‍රාදේශීය කාර්යයාලයෙහි උපකාර්යයාලය නුවරඑළියෙහි පිහිටා ඇත. (කාර්යයාලය විවෘතව පවතින්නේ බ්‍රහස්පතින්දා දිනවල පමණි.)
පරිපාලන ප්රදේශය:
මහනුවර, මාතලේ, නුවර එළිය යන දිස්ත්‍රික්ක මහනුවර ප්‍රාදේශීය කාර්යයාලය මගින් ආවරණය කරනු ලබයි. මහනුවර දිස්ත්‍රික්කයෙහි සමස්ත භූමි ප්‍රමාණය ව.කි.මි. 1940කි. ප්‍රා.ලේ. කොට්ඨාස 4ක් සහ ග්‍රාම නිලධාරී වසම් 102ක් මෙම දිස්ත්‍රික්කයට අයත්ය. මාතලේ දිස්ත්‍රික්කයේ සමස්ත භූමි ප්‍රමාණය ව.කි.මි. 1993කි. ප්‍රා.ලේ. කොට්ඨාස 11ක් සහ ග්‍රාම නිලධාරී වසම් 545ක් මෙම දිස්ත්‍රික්කයට අයත්ය. නුවර එළිය දිස්ත්‍රික්කයේ සමස්ත භූමි ප්‍රමාණය ව.කි.මි. 1741කි. ප්‍රා.ලේ. කොට්ඨාස 5ක් සහ ග්‍රාම නිලධාරී වසම් 491ක් මෙම දිස්ත්‍රික්කයට අයත්ය.
ජනගහන ව්‍යාප්තිය:
| දිස්ත්‍රික්කය | ජනගහන ව්‍යාප්තිය | එකතුව | ||||
| සිංහල | ශ්‍රී ලාංකීය මරක්කල | ශ්‍රී ලාංකීය දෙමළ | ඉන්දීය දෙමළ | වෙනත් | ||
| මහනුවර | 947900 | 168049 | 52052 | 103622 | 7405 | 1279028 |
| මාතලේ | 353579 | 38462 | 24320 | 23493 | 1474 | 441328 |
| නුවර එළිය | 282621 | 16555 | 46066 | 355830 | 2538 | 703610 |
වෙනත් තොරතුරු :
පොලිස් ස්ථාන ගණන: 54 (මහනුවර-24,මාතලේ-10,නුවර එළිය-20)
බන්ධනාගාර: 02(විවෘත බන්ධනාගාර-01, සාමාන්‍ය-01)
අනිකුත් රැදවුම් ස්ථාන: (මත් ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් සඳහා වන මෙත් සෙවණ පුනරුත්ථාපන මධ්‍යස්ථානය)
ළමා නිවාස/පුබරුත්ථාපන මධ්‍යස්ථාන: 01
වාර්තා:
| මාසික පැමිණිලි තොරතුරු. |
| මාසිකව බැලීමට යාම. |
| මාසික ප්‍රවර්ධන ක්‍රියාකාරකම්. |
| තවදුරටත් විස්තර ලබා ගැනීම සඳහා අමතන්න: |
| ප්‍රාදේශීය සම්බන්ධීකාරක |
|
නුවර කාර්යාලය
ෙනා 8 /1, ප්‍රයිම්ෙරා්ස් මාවත,
ෙප්රාෙදණිය පාර, නුවර
|
| දුරකථන/ෆැක්ස්: 081 2228009 |
| ව්ද්‍යුත් තැපෑල: hrckandy1@sltnet.lk |


