පිහිටීම:
ශ්‍රී ලංකාවේ උතුරු පළාතෙහි, වව්නියාව දිස්ත්‍රික්කයෙහි, වව්නියා පළාත් කාර්යයාලය පිහිටා ඇත.
පරිපාලන ප්‍රදේශය:
වව්නියාව, මුලතිව්, මන්නාරම යන දිස්ත්‍රික්ක වව්නියා පළාත් කාර්යයාලය මගින් ආවරණය කරනු ලබයි. වව්නියා දිස්ත්‍රික්කයෙහි සමස්ත භූමි ප්‍රමාණය ව.කි.මි. 1967කි. ප්‍රා.ලේ. කොට්ඨාස 4ක් සහ ග්‍රාම නිලධාරී වසම් 102ක් මෙම දිස්ත්‍රික්කයට අයත්ය. මුලතිව් දිස්ත්‍රික්කයේ සමස්ත භූමි ප්‍රමාණය ව.කි.මි. 2617කි. ප්‍රා.ලේ. කොට්ඨාස 5ක් සහ ග්‍රාම නිලධාරී වසම් 127ක් මෙම දිස්ත්‍රික්කයට අයත්ය. මන්නාරම දිස්ත්‍රික්කයේ සමස්ත භූමි ප්‍රමාණය ව.කි.මි. 1996කි. ප්‍රා.ලේ. කොට්ඨාස 5ක් සහ ග්‍රාම නිලධාරී වසම් 153ක් මෙම දිස්ත්‍රික්කයට අයත්ය.
ජනගහන ව්‍යාප්තිය:
| දිස්ත්‍රික්කය | ජනගහන ව්‍යාප්තිය | එකතුව | ||||
| සිංහල | ශ්‍රී ලාංකීය මරක්කල | ශ්‍රී ලාංකීය දෙමළ | ඉන්දීය දෙමළ | වෙනත් | ||
| වව්නියා | 13535 | 11594 | 157917 | 183046 | ||
| මුලතිව් | 01 | 193 | 220117 | 220311 | ||
| මන්නාරම | 55 | 8073 | 95560 | 103688 | ||
වෙනත් තොරතුරු :
පොලිස් ස්ථාන ගණන: 13 (වව්නියා-03,මුලතිව්-04,මන්නාරම-06)
බන්ධනාගාර: 02(වව්නියා-01, මන්නාරම-01)
වෙනත් සිර අඩස්සි ආයතන/පුනරුත්ථාපන මධ්යස්ථාන: 08
ළමා නිවාස/පුනරුත්ථාපන මධ්යස්ථාන: 14
වාර්තා:
| මාසික පැමිණිලි තොරතුරු. |
| මාසිකව බැලීමට යාම. |
| මාසික ප්‍රවර්ධන ක්‍රියාකාරකම්. |
| වැඩිදුර විස්තර සඳහා අමතන්න |
| ප්‍රාදේශීය සම්බන්ධීකාරක |
| වවුනියා කාර්යාලය අංක 26 /2, පිටත වටරවුම් පාර, වවුනියාව |
| දුරකථන/ෆැක්ස්: 024-2222029 |
| ව්ද්‍යුත් තැපෑල: hrcvavuniya@sltnet.lk |


