පිහිටීම:
ශ්‍රී ලංකාවේ උතුරු පළාතෙහි, යාපනය දිස්ත්‍රික්කයෙහි, යාපනය ප්‍රාදේශීය කාර්යයාලය පිහිටා ඇත.
පරිපාලන ප්‍රදේශය:
යාපනය, කිළිනොච්චි යන දිස්ත්‍රික්ක යාපනය ප්‍රාදේශීය කාර්යයාලය මගින් ආවරණය කරනු ලබයි. යාපනය දිස්ත්‍රික්කයෙහි සමස්ත භූමි ප්‍රමාණය ව.කි.මි. 1,025කි. ප්‍රා.ලේ. කොට්ඨාස 15ක් සහ ග්‍රාම නිලධාරී වසම් 435ක් මෙම දිස්ත්‍රික්කයට අයත්ය.
කිළිනොච්චි දිස්ත්‍රික්කයේ සමස්ත භූමි ප්‍රමාණය ව.කි.මි. 1,279කි. ප්‍රා.ලේ. කොට්ඨාස 04ක් සහ ග්‍රාම නිලධාරී වසම් 95ක් මෙම දිස්ත්‍රික්කයට අයත්ය.
ජනගහන ව්‍යාප්තිය:
| දිස්ත්‍රික්කය | ජනගහන ව්‍යාප්තිය | එකතුව | ||||
| සිංහල | ශ්‍රී ලාංකීය මරක්කල | ශ්‍රී ලාංකීය දෙමළ | ඉන්දීය දෙමළ | වෙනත් | ||
| යාපනය | 67 | 350 | 559142 | 46 | 16 | 559619 |
| කිළිනොච්චිය | 02 | 424 | 195386 | 195812 | ||
වෙනත් තොරතුරු :
පොලිස් ස්ථාන ගණන: 19 (යාපනය-15,කිලිනොච්චි-04)
බන්ධනාගාර: 01
වෙනත් සිර අඩස්සි ආයතන: 01
ළමා නිවාස/පුනරුත්ථාපන මධ්‍යස්ථාන: 03
වාර්තා:
| මාසික පැමිණිලි තොරතුරු. |
| මාසිකව බැලීමට යාම. |
| මාසික ප්‍රවර්ධන ක්‍රියාකාරකම්. |
| වැඩි විස්තර සඳහා අමතන්න |
| ප්‍රාදේශීය සම්බන්ධීකාරක |
| අංක 1, 3වැනි හරස් මාර්ගය,යාපනය. |
| දුරකථන/ෆැක්ස්: 021-2222021 |
| විද්‍යුත් තැපෑල: hrcjaffna@sltnet.lk |


