පිහිටීම:
ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතෙහි, ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයෙහි, ත්‍රිකුණාමල පළාත් කාර්යයාලය පිහිටා ඇත.
පරිපාලන ප්‍රදේශය
ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයෙහි සමස්ත භූමි ප්‍රමාණය ව.කි.මි. 2,727කි. ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයෙහි ප්‍රා.ලේ. කොට්ඨාස ගණන 11ක් වන අතර, ග්‍රාම නිළධාරී වසම් ගණන 230කි.
වෙනත් තොරතුරු :
පොලිස් ස්ථාන ගණන: 13
බන්ධනාගාර: 01
වෙනත් සිර අඩස්සි ආයතන: නැත
ළමා නිවාස/ළමා පුනරුත්ථාපන මධ්‍යස්ථාන: 24 (බදුල්ල-18, මොණරාගල-05)
වාර්තා:
| මාසික පැමිණිලි තොරතුරු. |
| මාසිකව බැලීමට යාම. |
| මාසික ප්‍රවර්ධන ක්‍රියාකාරකම්. |
| වැඩි විස්තර සඳහා අමතන්න: |
| ප්‍රාදේශීය සම්බන්ධීකාරක |
| අංක 227,ප්‍රධාන වීදිය,ත්‍රිකුණාමලය . |
| දුරකථන/ෆැක්ස්: 026-2222607 |
| ව්ද්‍යුත් තැපෑල: hrctrinco@sltnet.lk |


