පිහිටීම:
ශ්රී ලංකාවේ උතුරු මැද පළාතෙහි, අනුරාධපුර දිස්ත්රික්කයෙහි, අනුරාධපුර ප්රාදේශීය කාර්යයාලය පිහිටා ඇත.
පරිපාලන ප්‍රදේශය:
අනුරාධපුර ,පොළොන්නරුව යන දිස්ත්රික්ක අනුරාධපුර ප්රාදේශීය කාර්යයාලය මගින් ආවරණය කරනු ලබයි. අනුරාධපුර දිස්ත්රික්කයෙහි සමස්ත භූමි ප්රමාණය ව.කි.මි. 7179ක් වන අතර පොළොන්නරුව දිස්ත්රික්කයෙහි සමස්ත භූමි ප්රමාණය ව.කි.මි. 3403කි. අනුරාධපුර දිස්ත්රික්කයෙහි ප්රා.ලේ. කොට්ඨාස ගණන22ක් වන අතර, පොළොන්නරුව දිස්ත්රික්කයෙහි ප්රා.ලේ. කොට්ඨාස ගණන 08කි.
ජනගහන ව්‍යාප්තිය:
| දිස්ත්‍රික්කය | ජනගහන ව්‍යාප්තිය | එකතුව | ||||
| සිංහල | ශ්‍රී ලාංකීය මරක්කල | ශ්‍රී ලාංකීය දෙමළ | ඉන්දීය දෙමළ | වෙනත් | ||
| අනුරාධපුර | 676073 | 61989 | 5073 | 443 | 2115 | 745693 |
| පොළොන්නරුව | 324403 | 27075 | 7034 | 194 | 278 | 358984 |
වෙනත් තොරතුරු :
පොලිස් ස්ථාන ගණන: 44 (අනුරාධපුර-27, පොළොන්නරුව-10, කුරුණෑගල-5,පුත්තලම-2)
බන්ධනාගාර: 02 (අනුරාධපුර-01,පොළොන්නරුව-01)
වෙනත් සිර අඩස්සි ආයතන: නැත
ළමා නිවාස/පුනරුත්ථාපන මධ්යස්ථාන: 24 (බදුල්ල-18, මොණරාගල-05)
වාර්තා:
| මාසික පැමිණිලි තොරතුරු. |
| මාසිකව බැලීමට යාම. |
| මාසික ප්‍රවර්ධන ක්‍රියාකාරකම්. |
| වැඩි විස්තර සඳහා අමතන්න: |
| ප්‍රාදේශීය සම්බන්ධීකාරක |
| අංක 623/20 E, ෆ්රීමන් මාවත,අනුරාධපුරය. |
| දුරකථන/ෆැක්ස්: 025-2234801 |
| ව්ද්යුත් තැපෑල: rcanu@sltnet.lk |


