පිහිටීම:
ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතෙහි, මඩකලපුව දිස්ත්‍රික්කයෙහි, මඩකලපුව ප්‍රාදේශීය කාර්යයාලය පිහිටා ඇත.
පරිපාලන ප්‍රදේශය :
මඩකලපුව දිස්ත්‍රික්කයෙහි සමස්ත භූමි ප්‍රමාණය ව.කි.මි. 2854කි. මඩකලපුව දිස්ත්‍රික්කයෙහි ප්‍රා.ලේ. කොට්ඨාස ගණන 14ක් වන අතර, ග්‍රාම නිළධාරි වසම් ගණන 348කි.
වෙනත් තොරතුරු :
පොලිස් ස්ථාන ගණන: 11
බන්ධනාගාර: 01
වෙනත් සිර අඩස්සි ආයතන:
ළමා නිවාස/ළමා පුනරුත්ථාපන මධ්‍යස්ථාන: 40
වාර්තා:
| මාසික පැමිණිලි තොරතුරු. |
| මාසිකව බැලීමට යාම. |
| මාසික ප්‍රවර්ධන ක්‍රියාකාරකම්. |
| වැඩි විස්තර සඳහා විමසන්න: |
| ප්‍රාදේශීය සම්බන්ධීකාරක |
| අංක 24,සින්න උප්පඩෙයි මාවත,මඩකලපුව . |
| දුරකථන/ෆැක්ස්: 065-2224420 |
| ව්ද්‍යුත් තැපෑල: hrcbatti@sltnet.lk |


