අම්පාර ප්‍රාදේශීය කාර්යාලය

පිහිටීම:

ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතෙහි, මඩකලපුව දිස්ත්‍රික්කයෙහි, මඩකලපුව ප්‍රාදේශීය කාර්යයාලය පිහිටා ඇත.

පරිපාලන ප්‍රදේශය :

අම්පාර පළාත් කාර්යයාලය මගින් ව.කි.මී. 3,180ක් ආවරණය කරනු ලබයි. ප්‍රා.ලේ.කාර්යයාල20න් ප්‍රා.ලේ.කාර්යයාලය7ක් මෙම පළාත් කාර්යයාලය මගින් ආවරණය කෙරෙයි. එනම්, අම්පාර, දමන, දෙහිඅත්තකණ්ඩිය, ලාහුගල, මහ ඔය, උහණ සහ පදියතලාවයි. මෙම ප්‍රා.ලේ. කාර්යයාලයට අයත් ග්‍රාම නිළධාරි වසම් ගණන 177කි.

වෙනත් තොරතුරු :

පොලිස් ස්ථාන ගණන: 10

බන්ධනාගාර: 01

වෙනත් හිර අඩස්සි ආයතන: නැත

ළමා නිවාස/පුනරුත්ථාපන මධ්‍යස්ථාන: 01

වාර්තා:

මාසික පැමිණිලි තොරතුරු.
මාසිකව බැලීමට යාම.
මාසික ප්‍රවර්ධන ක්‍රියාකාරකම්.
වැඩි විස්තර සඳහා විමසන්න:
ප්‍රාදේශීය සම්බන්ධීකාරක
අංක D768/1, පණ්ඩුකාභය මාවත,අම්පාර.
දුරකථන/ෆැක්ස්: 063-2222340
ව්ද්‍යුත් තැපෑල: hrcampara@sltnet.lk