කොමිෂන් සභාවේ සාමාජිකයින්

මානව හිමිකම් කොමිෂන් සභාවේ පෙර කොමිෂන් සභා
1997-2000
සභාපති - විනිසුරු ඕ.එස්.එම්. සෙනෙවිරත්න
කොමසාරිස් - විනිසුරු ටී. සුන්දරලිංගම්
කොමසාරිස් - ආචාර්යය ඒ.ටී. ආරියරත්න
කොමසාරිස් - මහාචාර්යය අර්ජුන අළුවිහාරේ
කොමසාරිස් - ජාවිඩ් යුසුප් මහතා
2000 – 2003
සභාපති - ෆයිස් මුස්තාපා මහතා
කොමසාරිස් - ආචාර්යය ගෝඩ්‍‍‍ෆි ගුණතිලක
කොමසාරිස් - මනෝරි මුත්තෙට්ටුවේගම මහත්මිය
කොමසාරිස් - සරත් කුරේ මහතා
කොමසාරිස් - සෙල්වකුමාරන් මහතා
කොමසාරිස් - ආචාර්යය ඒ. සෙයිනුදීන්
2003- 2006
සභාපති - ආචාර්යය රාධිකා කුමාරස්වාමි
කොමසාරිස් - එන්. සෙල්වකුමාරන් මහතා
කොමසාරිස් - සී. සේනානායක මහත්මිය
කොමසාරිස් - ආචාර්යය දීපිකා උඩගම
කොමසාරිස් - ආචාර්යය ඒ. සයිනුදීන්
2006 – 2009
සභාපති - (හිටපු) විනිසුරු පී. රාමනාදන් (2006 නොවැම්බර් දක්වා)
විනිසුරු එස්. ආනන්දකුමාරස්වාමි (හිටපු ශ්‍රෙෂ්ඨාධිකරණ විනිසුරු)
කොමසාරිස් - විශ්‍රාමලත් අභියාචනාධිකරණ විනිසුරු ඩී. ජයවික්‍රම
කොමසාරිස් - මහානාම තිලකරත්න මහතා
කොමසාරිස් - සී. සේනානායක මහත්මිය
කොමසාරිස් - එම්.ටී.එම්. බාෆික් මහතා
කොමසාරිස් - එන්.ඩී. අබේවර්ධන මියා