ජාත්‍යන්තර ලිපිලේඛන හා ආයතන
(A) ජාත්‍යන්තර ලිපිලේඛන
| ජාත්‍යන්තර ලිපිලේඛන | ||||
| නීතිමය ලියවිලි | වසර | මාධ්‍ය | ||
| එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය | 1945 | සි | ද | ඉ |
| විශ්ව මානව හිමිකම් ප්‍රකාශනය | 1948 | සි | ද | ඉ |
|
ළමා අයිතිවාසිකම් |
||||
| නීතිමය ලියවිලි | වසර | මාධ්‍ය | ||
| ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය (CRC) | සි | ද | ඉ | |
| ළමයින් විකිණීම, ළමයින් ගණිකා වෘත්තියෙහි යෙදවීම හා අපචාරයේ යෙදවීම සම්බන්ධ ළමා අයිතිවාසිකම් පිළිබඳ ගිවිසුමට අදාළ අමතර කෙටුම්පත (CRC-OPSC) | සි | ද | ඉ | |
| ළමයින් යුදමය ගැටුම් වලට සම්බන්ධ කරවීමට අදාළ ළමා අයිතිවාසිකම් පිළිබඳ ගිවිසුමට අදාළ අමතර කෙටුම්පත(CRC-OPAC) | සි | ද | ඉ | |
| අවම වයස් සම්මුතිය (අංක.138) | සි | ද | ඉ | |
| ළමයින් ඉතා නරක සේවයේ යෙදවීමේ සම්මුතිය 1999 (අංක. 182) | සි | ද | ඉ | |
| හදිසි අවස්ථාවලදී සහ යුදමය ගැටුම් පවතින වස්ථාවලදී කාන්තාවන් හා ළමුන් ආරක්ෂා කිරීමේ ප්‍රකාශනය | සි | ද | ඉ | |
|
වෙනස්කම් කිරීම වැළැක්වීම |
||||
| නීතිමය ලියවිලි | වසර | මාධ්‍ය | ||
| සමාන පාරිතෝෂික සම්මුතිය, 1951 (No. 100) | සි | ද | ඉ | |
| වෙනස් ලෙස සැලකීමේ (සේවා නියුක්තිය සහ වෘත්තීන්) සම්මුතිය 1958 (අංක. 111) | සි | ද | ඉ | |
| සියලුම ආකාරයේ ජාතියකට වෙනස් ලෙස සැලකීම සම්පූර්ණයෙන්ම බැහැර කිරීමේ ජාත්‍යන්තර සම්මුතිය, (ICERD) | සි | ද | ඉ | |
| ජාති සහ ජාතිවාදී පූර්ව මත ප්‍රකාශය | සි | ද | ඉ | |
| අධ්‍යාපනය සම්බන්ධයෙන් වෙනස්කම් කිරීමට විරුද්ධවීමේ සම්මුතිය | සි | ද | ඉ | |
| අධ්‍යාපනය පිළිබඳ වෙනස් ලෙස සැලකීමට එරෙහි සම්මුතිය හා රජය අතර පැන නගින ගැටලු නිරාකරණය කිරීමේ හා සොයාබැලීමේ වගකීම දරණ සමගි කරවීමේ හා මනා නිලධාරීන් පත් කිරීමේ කෙටුම්පත | සි | ද | ඉ | |
| ආගම හෝ විශ්වාසයන් පදනම් කරගත් විවේචන හා සියලුම ආකාරයේ වර්ගවාද බැහැර කිරීමේ ප්‍රකාශනය | සි | ද | ඉ | |
| වර්ගවාදයට එරෙහි ජාත්‍යන්තර සමුළුව, 2001 (ඩර්බන් ප්‍රකාශය සහ ක්‍රියාමාර්ගික වැඩසටහන) | සි | ද | ඉ | |
|
වැඩිහිටියන්ගේ අයිතිවාසිකම් |
||||
| නීතිමය ලියවිලි | වසර | මාධ්‍ය | ||
| වැඩිහිටියන් සඳහා වන එක්සත් ජාතීන්ගේ ප්‍රතිපත්ති | සි | ද | ඉ | |
|
විශේෂ හැකියාවන් සහිත පුද්ගලයන්ගේ අයිතීන් |
||||
| නීතිමය ලියවිලි | වසර | මාධ්‍ය | ||
| මානසික වශයෙන් විශේෂ හැකියාවන් සහිත පුද්ගලයන්ගේ අයිතීන් පිළිබඳ ප්‍රසිද්ධ ප්‍රකාශය | සි | ද | ඉ | |
| විශේෂ හැකියාවන් සහිත පුද්ගලයන්ගේ අයිතීන් පිළිබඳ ප්‍රසිද්ධ ප්‍රකාශය | සි | ද | ඉ | |
| පුද්ගලයින්ගේ මානසික රෝගී තත්ත්වයන්ගෙන් ආරක්ෂාවීමට සහ මානසික සෞඛ්‍ය වර්ධනය සඳහා වන ප්‍රතිපත්ති | සි | ද | ඉ | |
| විශේෂහැකියාවන් සහිත පුද්ගලයන් සඳහා සමාන අවස්ථා ලැබීමට ඇති අයිතිය සම්බන්ධ පිළීගත් නීති | සි | ද | ඉ | |
|
සමාජ සුභසාධන අභිවෘද්ධිය සහ සංවර්ධනය |
||||
| නීතිමය ලියවිලි | වසර | මාධ්‍ය | ||
| සමාජීය ප්‍රගතිය හා සංවර්ධනය පිළිබඳ ප්‍රකාශය | සි | ද | ඉ | |
| මන්දපෝෂණය හා කුසගින්න නැති කිරීමේ විශ්ව ප්‍රකාශනය | සි | ද | ඉ | |
| සාමය හා මනුෂ්‍ය වර්ගයාගේ යහපත සඳහා විද්‍යාව හා තාක්ෂණය භාවිතා කිරීමේ ප්‍රගතිය පිළිබඳ ප්‍රකාශනය | සි | ද | ඉ | |
| ජනතාවගේ සාමය පිළිබඳ අයිතිවාසිකම් ප්‍රකාශය | සි | ද | ඉ | |
| සංවර්ධන අයිතිවාසිකම් පිළිබඳ ප්‍රකාශනය | සි | ද | ඉ | |
| මානව අයිතිවාසිකම් හා මානව ගෙනෝම පිළිබඳ විශ්ව ප්‍රකාශනය | සි | ද | ඉ | |
| සංස්කෘතික විවිධත්වය පිළිබඳ විශ්ව ප්‍රකාශනය | සි | ද | ඉ | |
| සෞඛ්‍ය අයිතිවාසිකම් | ||||
| නීතිමය ලියවිලි | වසර | මාධ්‍ය | ||
| HIV/AIDS පිළිබඳ සම්මුති ප්‍රකාශනය | සි | ද | ඉ | |
| රාජකාරි හා සේවා නියුක්තියේ යහපත් තත්ත්වයන් පිළිබඳ අයිතිවාසිකම | ||||
| නීතිමය ලියවිලි | වසර | මාධ්‍ය | ||
| සේවා නියුක්තියේ ප්‍රතිපත්ති පිළිබඳ ගිවිසුම 1964 (අංක 122) | සි | ද | ඉ | |
|
නිදහසේ ආශ්‍රය කිරීම පිළිබඳ |
||||
| නීතිමය ලියවිලි | වසර | මාධ්‍ය | ||
| නිදහසේ ආශ්‍රය පිළිබඳ ආරක්ෂාව හා අයිතිවාසිකම් සංවිධාන ගිවිසුම 1948 (අංක 98) | සි | ද | ඉ | |
| සමූහ හා කේවල සංවිධානවල අයිතීන් පිළිබඳ ගිවිසුම 1949 (අංක 98) | සි | ද | ඉ | |
|
වහල්භාවය, වහල් බව සම්බන්ධ ක්‍රියාකාරකම් හා කම්කරුවන්ට බලය යෙදවීම |
||||
| නීතිමය ලියවිලි | වසර | මාධ්‍ය | ||
| වහල් බව සම්බන්ධ සම්මුතිය | සි | ද | ඉ | |
| 1926 සැප්තැම්බර් 25 ජිනීවා හි අත්සන් තැබූ වහල් බව සම්බන්ධ කෙටුම්පත | සි | ද | ඉ | |
| වහල් බව, වහල් වෙළෙඳාම හා වහල්භාවය හා සම්බන්ධව කටයුතු කරන හෝ ඒ හා සමාන ආයතන අවලංගු කිරීම සම්බන්ධ අත්රේක සම්මුතිය | සි | ද | ඉ | |
| කම්කරුවන්ට බලය යෙදවීම සම්බන්ධ ගිවිසුම 1930 (අංක 29) | සි | ද | ඉ | |
| කම්කරුවන්ට බලය යෙදවීම අවලංගු කිරීම සම්බන්ධ ගිවිසුම 1957 (අංක 105) | සි | ද | ඉ | |
| අනෙකුත් පුද්ගලයන් ගණිකා වෘත්තියෙහි යෙදවීම හා සූරාකෑම මැඩලීම සම්බන්ධ ගිවිසුම | සි | ද | ඉ | |
| එක්සත් ජාතීන්ගේ, සංවිධානාත්මක අපරාධවලට එරෙහි ගිවිසුමේ ගනුදෙනු කරන පුද්ගලයන් මැඩලීම හා දඩුවම් කිරීම හා විශේෂයෙන්ම කාන්තාවන් හා ළමයින් විකිණීමේ ජාවාරම් වැළකීමේ අතිරේක කෙටුම්පත | සි | ද | ඉ | |
|
සංක්‍රමණිකයින්ගේ අයිතිවාසිකම් |
||||
| නීතිමය ලියවිලි | වසර | මාධ්‍ය | ||
| සියලු සංක්‍රමණික සේවකයින්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සම්බන්ධ ජාත්‍යන්තර සම්මුතිය (ICPMW) | සි | ද | ඉ | |
| එක්සත් ජාතීන්ගේ, සංවිධානාත්මක අපරාධවලට එරෙහි ගිවිසුමේ සංක්‍රමණිකයින් ගුවනින්, මුහුදින් හා පොළවෙන් හොර ජාවාරම් කිරීමට එරෙහි කෙටුම්පත | සි | ද | ඉ | |
|
ජාතිකත්වය, පුරවැසිභාවය නොමැතිකම, උන්මත්තකාගාර හා සරණාගත කඳවුරු පිළිබඳ |
||||
| නීතිමය ලියවිලි | වසර | මාධ්‍ය | ||
| පුරවැසිභාවය නොමැතිකම අවම කිරීමේ සම්මුතිය | සි | ද | ඉ | |
| පුරවැසිභාවය අහිමි පුද්ගලයන්ගේ තත්ත්වය හා අදාළ සම්මුතිය | සි | ද | ඉ | |
| සරණාගතයින්ගේ තත්ත්වය හා අදාළ සම්මුතිය | සි | ද | ඉ | |
| සරණාගතයින්ගේ තත්ත්වය හා අදාළ කෙටුම්පත | සි | ද | ඉ | |
| රටේ ජීවත්වන නමුත් පුරවැසියන් නොවන පුද්ගලයන්ගේ මානව හිමිකම් පිළිබඳ ප්‍රකාශය | සි | ද | ඉ | |
|
අභ්‍යන්තර අවතැන් වූ පුද්ගලයින් පිළිබඳ අයිතිවාසිකම් |
||||
| නීතිමය ලියවිලි | වසර | මාධ්‍ය | ||
| ජාත්‍යන්තර අවතැන් වූ පුද්ගලයන් පිළිබඳ උපදේශන මූලධර්ම (ඩෙන්ග් මූලධර්ම) | සි | ද | ඉ | |
|
ආදීවාසීන්ගේ හා සුළුතර පාර්ශ්වයේ අයිතිවාසිකම් |
||||
| නීතිමය ලියවිලි | වසර | මාධ්‍ය | ||
| ආදිවාසී හා ග්‍රෝත්‍රික ජනතාව පිළිබඳ සම්මුතිය 1989 (අංක 169) | සි | ද | ඉ | |
| ජාතික හෝ ජනවාර්ගික, ආගමික හා සුළුතර භාෂාවන් හා සම්බන්ධ පුද්ගලයන්ගේ අයිතිවාසිකම් පිලිබඳ ප්‍රකාශය | සි | ද | ඉ | |
|
මානව හිමිකම් හා සහශ්‍ර සමුළුව පිළිබඳ ලෝක සමුළුව |
||||
| නීතිමය ලියවිලි | වසර | මාධ්‍ය | ||
| ක්‍රියාත්මක වැඩසටහන හා වියානා ප්‍රකාශය | සි | ද | ඉ | |
| එක්සත් ජාතීන්ගේ සහශ්‍ර ප්‍රකාශය | සි | ද | ඉ | |
|
මානව හිමිකම් ආරක්ෂාව හා ප්‍රවර්ධනය |
||||
| නීතිමය ලියවිලි | වසර | මාධ්‍ය | ||
| ජාතික ආයතනවල තත්ත්වය පිළිබඳ අදාළ මූලධර්ම (පැරිස් මූලධර්ම) | සි | ද | ඉ | |
| පුද්ගලයන්, කණ්ඩායම් හා සමාජයේ අංග පිළිබඳ විශ්වීයව පිළිගත් මානව හිමිකම් හා නිදහස පිළිබඳ මූලික මූලධර්ම ආරක්ෂාව හා ප්‍රවර්ධනය සම්බන්ධ වගකීම් හා අයිතිවාසිකම් ප්‍රකාශනය | සි | ද | ඉ | |
(B) මානව හිමිකම් පිළිබඳ අනුමත සන්ධානයන්ගේ තත්ත්වය
- අනුමැතියන් හා විශේෂ කොන්දේසි
- මානව හිමිකම් පිළිබඳ සන්ධානයන්ගේ අනුමත කිරීමේ තත්ත්වයන්
- සන්ධානයන්ගේ තොරතුරු පිළිබඳ ලිපි ලේඛන ඇතුළත් සම්පූර්ණ ලයිස්තුව
(C) එක්සත් ජාතීන්ගේ දත්ත වාර්තාවන්
| අංක. 2 | මානව හිමිකම් පිළිබඳ ජාත්‍යන්තර සහතිකය (වෙළුම 1) ඉංග්‍රීසි |
| අංක. 3 | මානව හිමිකම් පිලිබඳ උපදේශන සේවාවන් හා තාක්ෂණික සහයෝගය (වෙළුම 1) ඉංග්‍රීසි |
| අංක. 4 | සටන්වලදී සිදුවන වධහිංසාවන් (වෙළුම 1) ඉංග්‍රීසි |
| අංක. 6 | බලහත්කාරයෙන් හෝ ස්වේච්ඡාවෙන් සිදු කරන නෙරපාහැරීම් (වෙළුම 3) ඉංග්‍රීසි |
| අංක. 7 | පැමිණිලි කිරීමේ ක්‍රියා පිළිවෙල (වෙළුම 1) ඉංග්‍රීසි |
| අංක. 9 | ආදිවාසීන්ගේ අයිතිවාසිකම් (වෙළුම 1) ඉංග්‍රීසි |
| අංක. 10 | ළමා අයිතිවාසිකම් (වෙළුම 1)) ඉංග්‍රීසි |
| අංක. 11 | අතිරේක අධිකරණ ප්‍රකාශ, සාරාංශ හෝ අත්තනෝමතික සම්පාදනයන් (වෙළුම 1) ඉංග්‍රීසි |
| අංක. 12 | ජාතීන්ට වෙනස්ව සැළකීම වැළක්වීමේ කමිටුව ඉංග්‍රීසි |
| අංක. 13 | ජාත්‍යාන්තර මානුෂවාදී නීතිය හා මානව අයිතිවාසිකම් ඉංග්‍රීසි |
| අංක. 14 | වර්තමාන වහල්බව පවතින ආකාර ඉංග්‍රීසි |
| අංක. 15 | පොදුජන හා දේශපාලන අයිතිවාසිකම්: මානව අයිතිවාසිකම් කමිටුව (වෙළුම 1) ඉංග්‍රීසි |
| අංක. 16 | ආර්ථීක, සමාජ හා සංස්කෘතික අයිතිවාසිකම් පිළිබඳ කමිටුව(වෙළුම 1) ඉංග්‍රීසි |
| අංක. 17 | හිංසාවන්ට එරෙහි කමිටුව ඉංග්‍රීසි |
| අංක. 18 | සුළු ජාතීන්ගේ අයිතිවාසිකම් (වෙළුම 1) ඉංග්‍රීසි |
| අංක. 19 | මානව අයිතිවාසිකම් ප්‍රවර්ධනය හා ආරක්ෂාව පිළිබද ජාතික ආයතනය ඉංග්‍රීසි |
| අංක. 20 | සරණාගතයින්ගේ හා අයිතිවාසිකම් ඉංග්‍රීසි |
| අංක. 21 | සුදුසු නිවාස සම්බන්ධ මානව හිමකම් (වෙළුම 1) ඉංග්‍රීසි |
| අංක. 22 | කාන්තාවන්ට එරෙහි වෙනස්කම් පිළිබද ගිවිසුම හා කමිටුව ඉංග්‍රීසි |
| අංක. 23 | කාන්තාවන්ගේ හා ළමයින්ගේ සෞඛ්‍යයට බලපාන අහිතකර සාම්ප්‍රදායික ක්‍රියාකාරකම් ඉංග්‍රීසි |
| අංක. 24 | සංක්‍රමණික සේවකයින්ගේ හා එම කමිටුව සම්බන්ධ ජාත්‍යන්තර සම්මුතිය (වෙළුම 1) ඉංග්‍රීසි |
| අංක. 25 | බලෙන් පිටුවහල් කිරීම සහ මානව හිමිකම් ඉංග්‍රීසි |
| අංක. 26 | වැඩකරන කණ්ඩායම අත්තනෝමතික ලෙස රඳවා තබා ගැනීම ඉංග්‍රීසි |
| අංක. 27 | එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාකච්ඡා වාර්තා කරන වාර්තාකරුවන්ගෙන් නිතර අසන ප්‍රශ්න ඉංග්‍රීසි |
| අංක. 28 | ලාභය තකා කරන ක්‍රියාකාරකම්වලට ඇති හිමිකම් පිළිබඳ මිනිසුන්ට ඇති ස්වයං නිර්ණය ඉංග්‍රීසි |
| අංක. 29 | මානව හිමිකම් ආරක්ෂා කරන්නන්: මානව හිම්කම් රැකීමට, හිමිකම් ආරක්ෂා කිරීම ඉංග්‍රීසි |
| අංක. 30 | එක්සත් ජාතීන්ගේ සංවිධානයෙහි මානව හිමිකම් ගිවිසුමෙහි ක්‍රියා පිළිවෙළ හඳුන්වා දීමක් මානව හිමිකම් පිළිබඳ මාධ්‍ය ගිවිසුම් සහ ගිවිසුම් මණ්ඩල |
| අංක. 31 | සෞඛ්‍යට තියෙන අයිතිය ඉංග්‍රීසි |
| අංක. 32 | ත්‍රස්තවාදය සහ ත්‍රස්තවාදයට විරුද්ධව සටන් කිරීම ඉංග්‍රීසි |
| අංක. 33 | ආර්ථික, සමාජ සහ සංස්කෘතික හිමිකම් පිළිබඳ නිතර අසන ප්‍රශ්න ඉංග්‍රීසි |
| අංක. 34 | අවශ්‍ය පමණ ආහාර ගැනීමට ඇති අයිතියඉංග්‍රීසි |
| අංක. 35 | ජලයට ඇති අයිතිය ඉංග්‍රීසි |
(D) එක්සත් ජාතීන්ගේ සංවිධානය පිළිබඳ අදහස්
- ජාතීන් වශයෙන් වෙන්කොට සැලකීම දුරු කිරීමේ කමිටුව
- මානව හිමිකම් කමිටුව
- ආර්ථික, සමාජ සහ සංස්කෘතික අයිතිවාසිකම් කමිටුව
- කාන්තාවන්ට වෙනස් ලෙස සැලකීම ඉවත් කිරීමේ කමිටුව
- ළමා අයිතිවාසිකම් කමිටුව
- හිංසනයට එරෙහි කමිටුව
(F) විශේෂ වාර්තාකරුවන්
(a) රටෙහි අධිකරණ නියෝගය
| රට | නම | වර්ගය | කාල පරිච්ඡේදය |
| බුරුන්දි | ෆට්සා ඕගුවේගෝස් | මානව හිමිකම් පිළිබඳ පිළිබඳ ස්වාධීන විශේසඥ | 2010 - |
| කාම්බෝජය | සූර්ය ප්‍රසාද් සුබේදි | මානව හිමිකම් පිළිබඳ මහ ලේකම්ගේ විශේෂ නියෝජිත | 2009 - |
| හයිටි | මිචෙල් ෙෆා්ස්ට් | මානව හිමිකම් පිළිබඳ පිළිබඳ ස්වාධීන විශේසඥ | 2008 - |
| මියන්මාරය | තෝමස් ඔජේයා කින්තානා | මානව හිමිකම් පිළිබඳ විශේෂ වාර්තාකරු | 2010 - |
| උතුරු කොරියාව | මර්සුකී දරුස්මාන් | මානව හිමිකම් පිළිබඳ විශේෂ වාර්තාකරු | 2010 - |
| පලස්තීනය | රිචඩ් ෙෆා්ක් | මානව හිමිකම් පිළිබඳ විශේෂ වාර්තාකරු-භූමි | 2008 - |
| සෝමාලියාව | ෂම්සුල් බාරි | මානව හිමිකම් පිළිබඳ පිළිබඳ ස්වාධීන විශේසඥ | 2008 - |
| සුඩානය | මොහොමඩ් චන්දේ ඔත්මන් | මානව හිමිකම් පිළිබඳ විශේෂ වාර්තාකරු | 2005 - |
(b) තේමාගත අධිකරණ නියෝගය
| තේමාව | නම | කාල පරිච්ඡේදය |
| ප්‍රමාණවත් නිවාස | රැකෙල් රොල්නික් | 2008 - |
| සමකාලීන වහල්භාවයේ ස්භාවයන් | ගුල්නාරා ෂහිනියාන් | 2007 - |
| සංස්කෘතික අයිතීන් | ෆරීඩා ෂහීඩ් | 2009 - |
| අධ්‍යාපනය | කිෂෝර් සිං | 2010 - |
| ආර්ථික ප්‍රතිසංස්කරණ පිළිවෙත් සහ විදේශ ණය(මානව අයිතිවාසිකම් සඳහා ඇති බලපෑම්) | සෙෂාස් ලුමිනා | 2008 - |
| නීතියෙන් අනුමත නොකළ සාරංශ හෝ අත්තනෝමතික ලෙස කරන දඬුවම් දීම් | ක්‍රිස්ටෝෆ් හේයින්ස් | 2010 - |
| ආහාර සඳහා අයිතිවාසිකම් | ඔලිවර් ඩි ෂටර් | 2008 - |
| යම් මතයක් දැරීමේ සහ ප්‍රකාශ කිරීමේ නිදහස | ෆ්‍රෑන්ක් විලියම් ලා රූ | 2008 - |
| ආගම් හෝ ඇදහිලි සඳහා ඇති නිදහස | හේයිනර් බීල්‍ෙෆල්ඩ්ට් | 2010 - |
| මානව හිමිකම් රකින්නන් | මාගරට් සෙකාගියා | 2008 - |
| විනිසුරුවරුන්ගේ සහ නීතිඥයන්ගේ නිදහස | ගබ්රියල් කරීනා නඋල් දෙ අල් බුකර්ක් සිල්වා | 2008 - |
| සුළු ජාතීන්ගේ ප්‍රශ්න | ගේ මැක්ඩගල් | 2008 - |
| ශාරීරික සහ මානසික සෞඛ්‍ය | ආනන්ද් ග්රෝවර් | 2007 - |
| ත්‍රස්තවාදය වළක්වන අතරතුරෙහි මානව හිමිකම් ආරක්ෂා කිරීම | මාටින් ෂෙයිනින් | 2005 - |
| වර්ගවාදය, ජාතිවාදී වෙනස්කම් කිරීම්, අථිති භීතිකාව සහ අදාළ නොරිස්සුම් ස්භාවය | ගිතූ මියුගායි | 2008 - |
| ළමයින් විකිණීම, ළමා ගණිකා වෘත්තිය සහ ළමයින්ගේ ලිංගික හැඟීම් උත්තේජනය කළ හැකි මුද්‍රිත හා දෘශ්‍ය නිර්මාණ | නජාට් එම් ජිට් මාලා | 2008 - |
| වධහිංසාව | ජුආන් ඊ මෙන්ඩෙස් | 2010 - |
| පුද්ගල ජාවාරම | ජෝයි නගෝසි එසෙයිලෝ | 2004 - |
| මිනිසුන්ගේ බාධා කිරීමට කුලියට ගත්තවුන් භාවිතා කිරීම | ෂයිස්ටා ෂමීම් | 2004 - |
| කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය | රෂීඩා මැන්ජෝ | 2008 - |
| පානීය ජලය ආරක්ෂාව සහ සනීපාරක්ෂාව | කැතරිනාද අල් බුකර්ක් | 2008 - |
| මානව හිමිකම් සහ මානව ආචාර ධර්ම(මානව ජානමය ද්‍රව්‍ය) | ඉයුලියා මොටොක් | 2003 - |
| මානව හිමිකම් සහ අන්ත දිලිඳු බව | මැග්ඩෙලේනා සෙපුල්වෙදා | 2004 - |
| මානව හිමිකම් සහ ජාත්‍යන්තර සහයෝගිතාව | 2005 - | |
| මානව හිමිකම් සහ විෂ ද්‍රව්‍ය නීති විරෝධී ලෙස බැහැර කිරීම | ඔකේචුක් වූ ඉබෙයානු | 2004 - |
| මානව හිමිකම් සහ අනෙකුත් අන්තර් ජාතික සංස්ථා සහ අනෙකුත්
ව්‍යාපාරික ව්‍යවසායන් |
ජෝන්Ruggie | 2005 - |
| මානව හිමිකම් සහ ස්වදේශික ජනතාව | ජේම්ස් අනායා | 2008 - |
| මානව හිමිකම් සහ අභ්‍යන්තරිකව අවතැන් වූ පුද්ගලයන් | වෝල්ටර් කැලින් | 2004 - |
| මානව හිමිකම් සහ සංක්‍රමණිකයන් | ජෝර්ජ් බස්තමන්තේ | 2005 - |
(G) සංවිධානය/මානව හිමිකම් සමූහය
- එක්සත් ජාතීන්ගේ සංවිධානය (UN)
- මානව හිමිකම් සඳහා වන මහ කොමසාරිස් කාර්යයාලය (OHCHR)
- මානව හිමිකම් කවුන්සිලය
- මානව හිමිකම් කොමිටිය (HRC)
- ආර්ථික, සමාජ සහ සංස්කෘතික හිමිකම් කමිටුව (CESCR)
- ජාතීන්ට වෙනස්කොට සැළකීම නැතිකිරීමේ කමිටුව (CERD)
- කාන්තාවන්ට වෙනස්කොට සැළකීම ඉවත් කිරීමේ කමිටුව (CEDAW)
- වධහිංසනට එරෙහි කමිටුව (CAT) සහ වධ හිංසනයට එරෙහි විකල්ප ගිවිසුම් කෙටුම්පත (OPCAT) – ත්‍රස්තවාදය වැළැක්වීමේ අනුකමිටුව (SPT)
- ළමා අයිතිවාසිකම් පිළිබඳ කමිටුව (CRC)
- සංක්‍රමණික ශ්‍රමිකයන් සඳහා වන කමිටුව (CMW)
- ආබාධිත පුද්ගලයන් සඳහා වන මානව හිමිකම් කමිටුව (CRPD)
- ජාත්‍යන්තර කම්කරු සංවිධානය(ILO)
(H) උසාවි සහ අධිකරණ


