(A) ශ්රී ලංකාවේ දින වකවානු අනුව සිදුවීම් පෙළ ගැස්ම
(B) ගෘහස්ත නීති සම්පාදනය
(i) ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව-1978 – 1978 ඉ / සි / ද
(ii) නීති සම්පාදනයට අදාළ මානව හිමිකම් සීමාව
|
ළමයින්ට අදාළවන නීති පද්ධතිය |
මාධ්ය | ||
| සි | ද | ඉ | |
| 1979 අංක 38 දරණ ළමයින් දරුකමට හදා ගැනීමේ ආඥා පනත | |||
| 1951 අංක 17 දරණ උපත් හා මරණ ලියාපදිංචි කිරීමේ ආඥා පනත | |||
| 2001 අංක 10 දරණ ළමා අපයෝජනය පිළිබඳ සිවිල් අංශය ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්රඥප්තිය | |||
| 1939 අංක 48 දරණ ළමයින් හා තරුණ පුද්ගලයින් සම්බන්ධව වන ආඥා පනත | |||
| 2005 අංක 30 දරන වෛශ්‍යා වෘත්තිය සඳහා කාන්තාවන් සහ ළමයින් ජාවාරම් කිරීම වැළැක්වීම සහ ඊට එරෙහිව කටයුතු කිරීමේ පනත | |||
| 1934 අංක 31 දරණ අධ්යාපන ආඥා පනත | |||
| 1956 අංක 47 දරණ කාන්තාවන් තරුණ පුද්ගලයන් සහ ළමයින් සේවයේ යෙදවීම පිළිබඳ ආඥා පනත | |||
| 2006 අංක 4 දරන ජිනීවා සම්මුති පනත | |||
| 1907 දරන රැඳවුම් නිවාස ආඥා පනත | |||
| 2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (අයි.සී.සී.පී.ආර්) පනත | |||
| 1952 අංක 44 දරණ උඩරට විවාහ සහ දික්කසාද ආඥා පනත | |||
| 1995 අංක 18 දරණ (සංශෝධිත) විවාහ සහ දික්කසාද ආඥා පනත | |||
| 1999 අංක 37 දරන නඩත්තු (සංශෝධන) පනත | |||
| 1995 අංක 18 දරන විවාහ ලියාපදිංචි කිරීමේ (සංශෝධන) පනත | |||
| 1995 අංක 19 දරන උඩරට විවාහ හා දික්කසාද (සංශෝධන) පනත | |||
| 1998 අංක 50 දරන ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පනත | |||
| 1927 අංක 4 දරන අසභ්‍ය ප්‍රකාශන ආඥා පනත | |||
| 1979 අංක 4 දරන බීමත්කම යටතේ සිදුකරන වැරදි පිළිබඳ ආඥා පනත | |||
| 1941 අංක 22 දරන අනාථ නිවාස ආඥා පනත | |||
| 2006 අංක 16 දරන දණ්ඩ නීති සංග්‍රහය (සංශෝධන) පනත | |||
| 1944 අංක 42 දරන වරදකරුවන් පරිවාසගත කිරීම පිළිබඳ ආඥා පනත | |||
| 2005 අංක 16 දරන සුනාමි (විශේෂ ගිවිසුම) | |||
| 1841 අංක 04 දරන පාදඩ (අයාල) ආඥා පනත | |||
| 1939 අංක 28 දරන යෞවන වරදකරුවන් (පුහුණු පාසල්) පිළිබඳ ආඥා පනත | |||
|
කාන්තාවන්ට අදාළවන නීති පද්ධතිය |
මාධ්ය | ||
| සි | ද | ඉ | |
| 1941 අංක 24 දරන කුල වද්දා ගැනීමේ ආඥා පනත | |||
| 2005 අංක 30 දරන වෛශ්‍යා වෘත්තිය සඳහා කාන්තාවන් සහ ළමයින් ජාවාරම් කිරීම වැළැක්වීම සහ ඊට එරෙහිව කටයුතු කිරීම පනත | |||
| 1937 අංක 13 දරණ පතල් කර්මාන්තයේ නියුතු කාන්තාවන්ගේ ආඥා පනත | |||
| 1956 අංක 47 දරණ තරුණ කාන්තාවන් සහ ළමයින් සේවයේ යෙදවීම පිළිබඳ පනත | |||
| 1984 අංක 32 දරන ස්ත්‍රීන්, තරුණ අය සහ ළමයින් සේවයෙහි යෙදවීම පිළිබඳ (සංශෝධන) පනත | |||
| 2003 අංක 8 දරන ස්ත්‍රීන් තරුණ අය සහ ළමයින් සේවයෙහි යෙදවීම (සංශෝධන) පනත | |||
| 1951 අංක 23 දරණ උඩරට අනුප්රාප්ති ආඥා පනත | |||
| 1999 අංක 37 දරන නඩත්තු (සංශෝධන) පනත | |||
| 1952 අංක 44 දරණ උඩරට විවාහ සහ දික්කසාද ආඥා පනත | |||
| 1951 අංක 13 දරන මුස්ලිම් විවාහ හා දික්කසාද ආඥා පනත | |||
| 1907 අංක 19 දරන සාමාන්‍ය විවාහ ලියාපදිංචි කිරීමේ ආඥා පනත | |||
| 1939 අංක 32 දරන ප්‍රසූතිකාධාර ආඥා පනත | |||
| 1998 අංක 29 දරණ දණ්ඩ නීති සංග්රහ පනත (සංශෝධිත) | |||
| 1995 අංක 22 දරන දණ්ඩ නීති සංග්‍රහය (සංශෝධන) පනත | |||
| 2006 අංක 16 දරන දණ්ඩ නීති සංග්‍රහය (සංශෝධන) පනත | |||
| 2005 අංක 34 දරන ගෘහස්ථ ප්‍රචණ්ඩ ක්‍රියා වැළැක්වීමේ පනත | |||
| 1954 අංක 19 දරන කාර්යාල හා කඩ සාප්පු ආඥා පනත | |||
| 1806 අංක 18 දරන තේසවලාමේ නීති ආඥා පනත | |||
|
ආබාධිත පුද්ගලයන්ට අදාළවන නීති පද්ධතිය |
මාධ්ය | ||
| සි | ද | ඉ | |
| 1980 අංක 46 දරණ සේවක අර්ථ සාධක අරමුදල් පනත | |||
| 2007 අංක 2 දරන චිත්තාභ්‍යාස සංවර්ධන හා පර්යේෂණ මධ්‍යස්ථාන සංවර්ධන සභාව (සංස්ථාගත කිරීමේ) පනත | |||
| 1996 අංක 28 දරන ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනත | |||
| 2003 අංක 33 දරණ ආබාධිත වූවන්ගේ අයිතීන් ආරක්ෂා කිරීම පිළිබඳ පනත (සංශෝධිත) | |||
| 1996 අංක 17 දරන සමාජ ආරක්ෂණ මණ්ඩල පනත | |||
| 1999 අංක 54 දරන රණවිරු සේවා අධිකාරි පනත | |||
| 1992 අංක 9 දරණ දෘශ්යාබාධිතයන්ගේ භාරකාර අරමුදල පිළිබඳ පනත | |||
| 1941 අංක 27 දරණ වැටුප් මණ්ඩල ආඥා පනත | |||
| 1935 කම්කරු වන්දි පනත (2005 සංශෝධිත) | |||
| 1998 භෞතික පරිසරය ප්රවර්ධනය කිරීමේ පනත | |||
|
විදේශගත ශ්රමිකයන්ට අදාළවන නීති පද්ධතිය |
මාධ්ය | ||
| සි | ද | ඉ | |
| 2005 අංක 30 දරන වෛශ්‍යා වෘත්තිය සඳහා කාන්තාවන් සහ ළමයින් ජාවාරම් කිරීම වැළැක්වීම සහ ඊට එරෙහිව කටයුතු කිරීමේ පනත | |||
| 1980 අංක 32 දරණ විදේශ සේවා නියුක්ති කාර්යංශ පනත | |||
| 1948 අංක 20 දරන ආගමික විගාමික පනත | |||
| 1998 අංක 42 දරන ආගමික විගාමික පනත | |||
| 2006 අංක 31 දරන ආගමික විගාමික (සංශෝධන) පනත | |||
| 1993 අංක 16 දරන ආගමික විගාමික (සංශෝධන) පනත | |||
| 2006 අංක 16 දරන දණ්ඩ නීති සංග්‍රහය (සංශෝධන) පනත | |||
| 1985 අංක 21 දරණ විදේශ සේවා නියුක්ති කාර්යංශ පනත | |||
| 1994 අංක 4 දරණ විදේශ සේවා නියුක්ති කාර්යංශ පනත (සංශෝධිත) | |||
| 1841 අංක 4 දරන පාදඩ (අයාල) ආඥා පනත | |||
|
වැඩිහිටියන්ට අදාළවන නීති පද්ධතිය |
මාධ්ය | ||
| සි | ද | ඉ | |
| 2000 අංක 9 දරන වැඩිහිටි තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනත | |||
| 2011 අංක 5 දරන වැඩිහිටි තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ (සංශෝධන) පනත | |||
|
භාෂාවට අදාළවන නීති පද්ධතිය |
මාධ්ය | ||
| සි | ද | ඉ | |
| 2007 අංක 26 දරන ජාතික භාෂා අධ්‍යාපන සහ පුහුණු ආයතනය පනත | |||
| 1991 අංක 18 දරන රාජ්‍ය භාෂා කොමිෂන් සභා පනත | |||
|
වධහිංසාවට පත් කිරීමට අදාළවන නීති පද්ධතිය |
මාධ්ය | ||
| සි | ද | ඉ | |
| 1994 අංක 24 දරන වධ දීමට සහ අනෙකුත් කෲර අමානුෂික හෝ නින්දිත සැලකීමට හෝ දඬුවම් වලට එරෙහි වූ සම්මුති පනත | |||
|
සිවිල් සහ දේශපාලනයට අදාළවන නීති පද්ධතිය |
මාධ්ය | ||
| සි | ද | ඉ | |
|
2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (අයි.සී.සී.පී.ආර්) පනත |
|||
|
පරිසරයට අදාළවන නීති පද්ධතිය |
මාධ්ය | ||
| සි | ද | ඉ | |
| 1979 අංක 58 දරණ කෘෂිකර්ම සේවා පනත | |||
| 1992 අංක 59 දරණ සත්ව රෝග පනත | |||
| 1958 අංක 29 දරණ සත්ව පනත | |||
| යල් පැන ගියා සේ සැලකීමේ ආඥා පනත | |||
| 1969 අංක 19 දරණ පරමාණු බලශක්ති අධිකාරි පනත |
| 1981 අංක 57 දරණ වෙරළ ආරක්ෂණ පනත | |||
| 1979 අංක 1 දරණ පාරිභෝගික ආරක්ෂණ පනත | |||
| 1994 අංක 6 දරණ කෘමිනාශක ද්රව්ය පාලන පනත (සංශෝධිත) | |||
| 1980 අංක 27 දරණ රූපලාවන්ය සහ ඔෟෂධ පනත | |||
| 1980 අංක 25 දරණ සත්ව රෝග ආඥා පනත | |||
| 2008 අංක 26 දරණ පරිසර ආරක්ෂණ අයබදු ලබා ගැනීමේ පනත පුපුරන ද්රව්ය ආඥා පනත |
|||
| 1961 අංක 543 දරණ කම්හල් පනත | |||
| 1961 අංක 543 දරණ කම්හල් පනත | |||
| සත්ත්ව සංහතිය සහ වෘක්ෂ ලතා ආරක්ෂණ පනත | |||
| සත්ත්ව සංහතිය සහ වෘක්ෂ ලතා ආරක්ෂණ පනත සහ සත්ත්ව සංහතිය සහ වෘක්ෂ ලතා ආඥා පනත | |||
| 1951 අංක 9 දරණ ගස් කැපීමේ පනත | |||
| 1961 අංක 21 දරණ පොහොර පනත | |||
| 1996 අංක 2 දරණ ධීවර සහ ජලජ සම්පත් පනත | |||
| 2006 ධීවර සහ ජලජ සම්පත් පනත (සංශෝධිත) | |||
| ගං වතුර ආරක්ෂණ පනත | |||
| 1980 අංක 26 දරණ ආහාර පනත | |||
| 1907 අංක 16 දරණ වනාන්තර ආඥා පනත | |||
| වනාන්තර පනත | |||
| 1889 අංක 17 දරණ සූදු ආඥා පනත | |||
| 1969 අංක 1 දරණ ආනයන සහ අපනයන පාලන පනත | |||
| ජල සම්පාදන ආඥා පනත (ආවරණය 453) | |||
| 1950 අංක 9 දරණ ඉඩම් අත්පත් කරගැනීමේ පනත | |||
| ඉඩම් සංවර්ධන ආඥා පනත (ආවරණය 464) | |||
| 1979 අංක 1 දරණ ඉඩම් ප්රතිසංස්කරණ නීතිය | |||
| ඉඩම් නිරවුල් කිරීමේ ආඥා පනත (ආවරණය 463) | |||
| 1979 අංක 23 දරණ මහවැලි අධිකාරි පනත | |||
| 1981 අංක 39 දරණ සමුද්ර දූෂණය වැළැක්වීමේ පනත | |||
| 1976 අංක 22 දරණ සාමුද්රික කලාප නීතිය | |||
| 1992 අංක 33 දරණ පතල් සහ ඛනිජ පනත | |||
| මහ නගරසභා කවුන්සිල ආඥා පනත | |||
| 2006 අංක 23 දරණ ශ්රී ලංකා ජාතික ජලජ ශාක හා සතුන් ඇති කිරීමේ සංවර්ධන අධිකාරිය (සංශෝධිත) | |||
| 2000 අංක 53 දරණ ජාතික පාරිසරික පනත (සංශෝධිත) | |||
| 1988 අංක 56 දරණ ජාතික පාරිසරික පනත (සංශෝධිත) | |||
| 1980 අංක 47 දරණ ජාතික පාරිසරික පනත | |||
| 1988 අංක 3 දරණ ජාතික උරුමයන් සහිත ප්රදේශ පුළුල් කිරීමේ පනත | |||
| 1981 අංක 78 දරණ ජාතික සම්පත්, බල ශක්ති සහ විද්යා අධිකාරිය | |||
| 1974 අංක 2 දරණ ජාතික ජල සම්පාදන සහ ජලාපවාහන මණ්ඩල පනත | |||
| 1962 අංක 15 දරණ හිංසන ආඥා පනත | |||
| 1999 අංක 35 දරණ පැළෑටි ආරක්ෂණ පනත | |||
| 1987 අංක 15 දරණ ප්රාදේශීය සභා පනත | |||
| 1996 අංක 24 දරණ පාංශු සංරක්ෂණ පනත | |||
| 2005 අංක 13 දරණ ශ්රී ලංකා ආපදා කළමනාකරණ පනත | |||
| 1947 අංක 8 දරණ රාජ්ය ඉඩම් ආඥා පනත | |||
| 2005 අංක 38 දරණ සංචාරක ව්යාපාර පනත | |||
| 2005 අංක 16 දරණ සුනාමි පනත | |||
| 1909 අංක 4 දරණ ජපන් ජබර ආඥා පනත | |||
| 1999 අංක 42 දරණ ජල සම්පත් මණ්ඩල පනත (සංශෝධිත) | |||
| වනජීවී ආරක්ෂණ සමාජ පනත | |||
|
සමාජ ආරක්ෂාවට අදාළවන නීති පද්ධතිය |
මාධ්ය | ||
| සි | ද | ඉ | |
| 1996 අංක 17 දරන සමාජ ආරක්ෂණ මණ්ඩලය පනත | |||
| 1999 අංක 33 දරන සමාජ ආරක්ෂණ මණ්ඩල (සංශෝධන) පනත | |||
| 1906 අංක 13 දරණ වැන්දබු අනත් දරු විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය |
|
අනන්‍යතාවයට අදාළවන නීති පද්ධතිය |
මාධ්ය | ||
| සි | ද | ඉ | |
| 2004 අංක 14 දරන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනත | |||
| 2007 අංක 16 දරන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන) පනත | |||
| 1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනත | |||
|
මැතිවරණවලට අදාළවන නීති පද්ධතිය |
මාධ්ය | ||
| සි | ද | ඉ | |
| 2004 අංක 14 දරන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනත | |||
| 2007 අංක 16 දරන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන) පනත | |||
| 1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනත | |||
| 1981 අංක 15 දරණ ජනාධිපතිවරණ මැතිවරණ පනත No15 of 1981 | |||
| 1988 අංක 2 දරණ පළාත් සභා මැතිවරණ පනත | |||
| 1981 අංක 7 දරණ ජනමත විචාරණ පනත | |||
|
රැකියාවන්ට අදාළ නීති පද්ධතිය |
මාධ්ය | ||
| සි | ද | ඉ | |
| 2002 අංක 4 දරණ පරිපාලන අභියායචනාධිකරණ පනත | |||
| 2007 අංක 7 දරණ සමාගම් පනත | |||
| 1984 අංක 5 දරණ සේවක මණ්ඩල පනත (සංශෝධිත) | |||
| 1993 අංක 19 දරණ සේවා නියුක්ති භාරකාර අරමුදල (විශේෂ ව්යවස්ථා නියෝග)පනත | |||
| 1979 අංක 32 දරණ සේවක මණ්ඩල පනත | |||
| 1958 අංක 15 දරණ සේවක අර්ථසාධක අරමුදල් පනත | |||
| 1981 අංක 26 දරණ සේවක අර්ථසාධක අරමුදල් පනත (සංශෝධිත) | |||
| 1988 අංක 42 දරණ සේවක අර්ථසාධක අරමුදල් පනත (සංශෝධිත) | |||
| 1985 අංක 1 දරණ සේවක අර්ථසාධක අරමුදල් පනත (සංශෝධිත) | |||
| 1975 අංක 6 දරණ සේවක අර්ථසාධක අරමුදල් නීති (විශේෂ ව්යවස්ථා නියෝග) | |||
| 1980 අංක 46 දරණ සේවා නියුක්ති භාරකාර අරමුදල් පනත | |||
| 1982 අංක 3 දරණ සේවා නියුක්ති භාරකාර අරමුදල් පනත (සංශෝධිත) | |||
| 1988 අංක 47 දරණ සේවා නියුක්ති භාරකාර අරමුදල් පනත (සංශෝධිත) | |||
| 1992 අංක 14 දරණ සේවක අර්ථසාධක අරමුදල් පනත (සංශෝධිත) | |||
| 1993 අංක 18 දරණ සේවා නියුක්ති භාරකාර අරමුදල් පනත (සංශෝධිත) | |||
| 1978 පුද්ගලික අංශයෙහි පුහුණුවන්නනන් සේවා නියුක්ත කිරීමේ පනත | |||
| 1956 අංක 47 දරණ කාන්තාවන් තරැණයින් සහ ළමුන් සේවා නියුක්ත කිරීමේ පනත | |||
| 1984 අංක 32 දරණ කාන්තාවන් තරැණයින් සහ ළමුන් කර්මාන්ත, කඩ සහ කාර්යාල සේවකයින්ගේ පණත | |||
| 2003 අංක 8 දරන (ඇමුණුම) තරුණ කාන්තාවන් හා ළමයින් රැකියාවේ යෙදවීමේ පනත | |||
| 2006 අංක 24 දරන (ඇමුණුම) තරුණ කාන්තාවන් හා ළමයින් රැකියාවේ යෙදවීමේ පනත | |||
| 1979 අංක 61 දරණ අත්යාවශ්ය මහජන සේවා පනත | |||
| 1889 අංක 13 දරණ (ඉන්දීය) වතු කම්කරු ආඥා පනත | |||
| 1942 අංක 45 දරණ කර්මාන්තශාලා ආඥා පනත | |||
| 1998 අංක 18 දරණ (සංශෝධිත) කර්මාන්තශාලා පනත | |||
| 2000 අංක 33 දරණ (සංශෝධිත) කර්මාන්තශාලා පනත | |||
| 2002 අංක 19 දරණ (සංශෝධිත) කර්මාන්තශාලා පනත | |||
| 1996 අංක 21 දරණ ශ්රී ලංකා මානව හිමිකම් කොමිසන් සභා පනත | |||
| 1950 අංක 43 දරණ කාර්මික ආරවුල් පනත | |||
| 1990 අංක 32 දරණ කාර්මික ආරවුල් පනත | |||
| 1999 අංක 56 දරණ (සංශෝධිත) කාර්මික ආරවුල් පනත | |||
| 2003 අංක 11 දරණ (සංශෝධිත) කාර්මික ආරවුල් පනත | |||
| 2003 අංක 13 දරන කාර්මික ආරඅවුල් (ඇහුම්කන් දීමේ හා නිශ්චය කිරීමේ ක්‍රියාපටිපාටීන් පිළිබඳ විශේෂ කරුණු) පනත | |||
| 2008 අංක 21 දරණ (සංශෝධිත) කාර්මික ආරවුල් පනත | |||
| 1939 අංක 32 දරණ සූතිකා පහසුකම් ආඥා පනත | |||
| 1981 අංක 52 දරණ සූතිකා පහසුකම් (සංශෝධනය) | |||
| 1985 අංක 43 දරණ සූතිකා පහසුකම් (සංශෝධනය) | |||
| 2003 අංක 21 දරණ මැදිහත් සමාධාන (විශේෂ ආරවුල් වර්ගීකරණය යටතේ) පනත | |||
| 1992 අංක 33 දරණ පතල් හා ඛනිජ පනත | |||
| 2006 අංක 27 දරණ ජාතික දුම්කොළ හා මධ්යසාර අධිකාරි පනත | |||
| 1981 අංක 17 දරණ පරිපාලනය පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස් පනත | |||
| 1991 අංක 16 දරණ පරිපාලනය පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස් (සංශෝධිත) පනත | |||
| 1994 අංක 26 දරණ පරිපාලනය පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස් (සංශෝධිත) පනත | |||
| 1983 අංක 12 දරණ පාර ිතෝෂික ගෙවීම පිළිබඳ | |||
| 1983 අංක 12 දරණ පාරිතෝෂික ගෙවීම පිළිබඳ | |||
| 1983 අංක 41 දරණ පාරිතෝෂික ගෙවීම පිළිබඳ (සංශෝධිත) පනත | |||
| 1995 අංක 22 දරණ දණ්ඩ නීති සංග්රහ පනත (සංශෝධිත) | |||
| 1998 අංක 29 දරණ දණ්ඩ නීති සංග්රහ පනත (සංශෝධිත) | |||
| 2006 අක 16 දරණ දණ්ඩ නීති සංග්රහ පනත (සංශෝධිත) | |||
| 1996 අංක 28 දරණ ආබාධිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනත | |||
| 2003 අංක 33 දරණ ආබාධිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ (සංශෝධිත) පනත | |||
| 1974 අංක 25 දරණ මහජන ආරක්ෂාව පිළිබඳ ආඥා පනත | |||
| දණ්ඩ නීති සංග්රහයට අදාළ සංශෝධන | |||
| 1954 අංක 19 දරණ වෙළඳසැල් සහ කාර්යයාල සේවක (සේවා නියුක්ති සහ පාරිතෝෂික රෙගුලාසි) පනත | |||
| 1981 අංක 53 දරණ වෙළඳසැල් හා කාර්යාල සේවකයන් (සේවකයන් හා වැටුප් පිළිබඳ විධිවිධානයන්) (ඇමුණුම) පනත | |||
| 1982 අංක 36 දරණ වෙළඳසැල් හා කාර්යාල සේවකයන් (සේවකයන් හා වැටුප් පිළිබඳ විධිවිධානයන්) දිරි දීමනා මණ්ඩලය (ඇමුණුම) පනත | |||
| 1982 අංක 36 දරණ වෙළඳසැල් හා කාර්යාල සේවකයන් (සේවකයන් හා වැටුප් පිළිබඳ විධිවිධානයන්) දිරි දීමනා මණ්ඩලය (ඇමුණුම) පනත | |||
| 1985 අංක 44 දරණ වෙළඳසැල් හා කාර්යාල සේවකයන් (සේවකයන් හා වැටුප් පිළිබඳ විධිවිධානයන්) (ඇමුණුම) පනත | |||
| 1994 අංක 4 දරණ ශ්රී ලංකා විදේශ රැකියා කාර්යාංශය (ඇමුණුම) පනත | |||
| 1985 අංක 21 දරණ ශ්රී ලංකා විදේශ රැකියා කාර්යාංශය පනත | |||
| 1988 අංක 51 දරණ කම්කරුවන්ගේ සේවය අත්හිටුවීම (විශේෂ නියෝග) (ඇමුණුම) පනත | |||
| 1971 අංක 45 දරණ කම්කරුවන්ගේ සේවය අත්හිටුවීම (විශේෂ නියෝග) පනත | |||
| 2003 අංක 12 දරණ කම්කරුවන්ගේ සේවය අත්හිටුවීම (විශේෂ නියෝග) (ඇමුණුම) පනත | |||
| 2008 අංක 20 දරණ කම්කරුවන්ගේ සේවය අත්හිටුවීම (විශේෂ නියෝග) (ඇමුණුම) පනත | |||
| 1970 අංක 25 දරණ වෙළඳ සංගම් නියෝජිතයින් (වතු යායකට සම්බන්ධව) පනත | |||
| 1935 අංක 14 දරණ වෙළඳ සංගම් ආඥාපනත | |||
| 1941 අංක 27 දරණ වැටුප් දීමනා මණ්ඩල පනත | |||
| 1980 අංක 10 දරණ වැටුප් දීමනා මණ්ඩල (ඇමුණුම) පනත | |||
| 1990 අංක 15 දරණ කම්කරුවන්ට වන්දි ගෙවීම (ඇමුණුම) පනත | |||
| 2005 අංක 10 දරණ කම්කරුවන්ට වන්දි ගෙවීම (ඇමුණුම) පනත | |||
| 1934 අංක 19 දරණ කම්කරුවන්ට වන්දි ගෙවීම ආඥා පනත |
(C) විධිවිධාන/ආඥා පනත/නියෝග/ප්‍රඥප්ති
- ළමා අයිතිවාසිකම් ප්රඥප්තිය
- කාන්තා ප්රඥප්තිය
- ආබාධිත පුද්ගලයන් (සමීප විය හැකි) පිළිබඳ 2006 අංක 1 දරණ විධිවිධාන
- 1988 අංක 27 දරන පොදු පරිපාලන ආඥා පනත – ආබාධිත පුද්ගලයන්
- 2005 අංක 17 දරන පොදු පරිපාලන ආඥා පනත – ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට හිමි වූ කාර්යයන්වල කාර්යසාධනය හා රාජ්‍ය ආයතන සහයෝගිතාව වැඩි කිරීම
- 2005 අංක 17 දරණ අධ්‍යාපන අමාත්‍යාංශ ආඥා පනත – පාසල්වල විනය ආරක්ෂා කිරීමට
(D)චින්තනය හෘද සාක්ෂිය හා ආගමික නිදහස පිළිබඳ ශ්රී ලංකාවේ ශ්රේෂ්ඨාධිකරණය ලබාදුන් සුවිශේෂී නඩු තීන්දු
| චින්තනය හෘද සාක්ෂිය හා ආගමික නිදහස | ||
| 1. | වීරසූරියට එදිරිව ප්රේමලාල් පෙරේරා | 1985 3SLR 177 |
| වධහිංසාවන්ගෙන් නිදහස් වීම | ||
| 1. | කොඩිතුවක්කුට එදිරිව සුදත් සිල්වා | 1987 2SLR 119 |
| 2. | අමරසිංහට එදිරිව ඒ අධිකාරි | 2003 1SLR 270 |
| 3. | කුමාරට එදිරිව විජයසිරිවර්ධන | 1989 2SLR 312 |
| 4. | නීතිපතිට එදිරව තඩ්චනමූර්ති | 1978 1SLR 154 |
| 5. | නීතිපතිට එදිරිව වෙල්මුරුයා | 1981 1SLR 406 |
| 6. | නීතිපතිට එදිරිව වෙල්මුරුයා | 1983 2SLR 397 |
| 7. | ඉද්දමල්ගොඩට එදිරිව ශ්රියානි සිල්වා | 2003 2SLR 63 |
| 8. | පොලිස් කොස්තාපල් සඳුන්ට එදිරිව සුබසිංහ | 1999 2SLR 23 |
| 9. | පොලිස් කොස්තාපල් සඳුන්ට එදිරිව සුබසිංහ | 1989 2SLR 393 |
| 10. | සීදූව පොලිස් ස්ථානයේ ස්ථානභාර නිලධාරී, සුළු නිලධාරීන් හා අනෙකුත් පිරිසට එදිරිව ළමා හේවගේ ලාල් (අභාවප්රාප්ත) රානි ප්රනාන්දු (අභාවප්රාප්ත ලාල්ගේ බිරිඳ) හා අනෙකුත් පිරිස | 2005 1 SLR 40 |
| 11 | එරන්දක හා අනෙකුත් පිරිස එදිරිව හල්වෙල, හක්මන පොලිස් ස්ථානයේ කාර්යභාර නිලධාරි හා අනෙකුත් පිරිස | 2004 1SLR 268 |
|
සමානාත්මතාවයේ අයිතිවාසිකම් |
||
| 1. | පලිහවඩන එදිරිව නීතිපති | 1978 1SLR 65 |
| 2. | වෙලිගොඩපොල එදිරිව කාන්තා කටයුතු අමාත්‍යාංශයේ ලේකම් | 1989 2SLR 63 |
| 3. | ජයනෙත්ති එදිරිව ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම | 1984 2SLR 172 |
| 4. | විජේනායික එදිරිව එයාර්ලංකා සමාගම | 1990 1SLR 293 |
| 5. | රොබට්ස් එදිරිව රත්නායක | 1986 2SLR 36 |
| 6. | ගුණරත්න එදිරිව ලංකා ඛනිජ තෙල් සංස්ථාව | 1996 1SLR 315 |
| 7. | ස්මිත්ලයින් බීචම් බයොලොජිකල් එස්.ඒ. එදිරිව ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව | 1997 3SLR 20 |
| 8. | වික්‍රමතුංග එදිරිව අනුරුද්ධ රත්වත්තේ | 1998 1 SLR 201 |
| 9. | සෙනෙවිරත්න එදිරිව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව | 1978 -79-80
1SLR 182 |
| 10. | පෙරේරා එදිරිව ජයවික්‍රම | 1985 1SLR 285 |
| 11. | ජයසිංහ එදිරිව නීතිපති | 1994 2SLR 74 |
| 12. | බණ්ඩාර එදිරිව ප්‍රේමචන්ද්‍ර | 1994 1SLR 301 |
| 13. | ජයවර්ධන එදිරිව ධරනි විජේතිලක | 2001 1SLR 132 |
| 14. | වික්‍රමසිංහ එදිරිව ලංකා ඛනිජ තෙල් සංස්ථාව | 2001 2SRL 409 |
| 15. | ඩබ්.කේ.සී. පෙරේරා එදිරිව මහාචාර්ය දයා එදිරිසිංහ | 1995 1SLR 148 |
| 16. | කරුණාදාස එදිරිව යුනික් ජෙම් ස්ටෝන්ස් සමාගම | 1997 1SLR 256 |
| 17. | ප්‍රසන්න විතානගේ එදිරිව සරත් අමුණුගම | 2001 1SLR 391 |
| 18. | දයාරත්න එදිරිව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය | 1999 1SLR 393 |
| 19. | සිරිමල් එදිරිව සමූපකාර තොගවිකුණුම් ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලය | 2003 2SLR 23 |
| 20. | දිසානායක එදිරිව කලීල් | 1993 2SLR 135 |
| 21. | බෙනට් රත්නායක එදිරිව ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව | 1999 2SLR 93 |
| 22. | චන්ද්‍රසේන එදිරිව කුලතුංග | 1996 2SLR 327 |
| 23. | අනුර බණ්ඩාරනායක එදිරිව ඩබ්.බී. රාජගුරු | 1999 1SLR 93 |
| 24. | කරුණාතිලක එදිරිව දයානන්ද දිසානායක | 1999 1SLR 157 |
| 25. | ශාසනසිරිතිස්ස හිමි එදිරිව පී.ඒ. ද සිල්වා | 1989 2SLR 356 |
| 26. | ප්‍රේමරත්න එදිරිව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව | 1998 3SLR 395 |
| 27. | අබ්දු කාදර් ආයුබ් එදිරිව පොලිස්පති | 1997 1SLR 412 |
| 28. | ප්‍රියංගනී එදිරිව නානායක්කාර | 1996 1SLR 399 |
| 29. | සුරංගනී මාරපන එදිරිව ලංකා බැංකුව | 1997 3SLR 156 |
| 30. | සමරකෝන් හා අනෙකුත් පිරිස එදිරිව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව | 2005 1SLR 119 |
| 31. | ෆාරුක් එදිරිව ධර්මරත්න, ප්‍රාදේශීය පොදු සේවා කොමිසන් සභාවේ සභාපති හා අනෙකුත් පිරිස | 2005 1SLR 133 |
| පුද්ගලික ස්වාධීනත්වය හා අපරාධ ක්‍රියාවලිවලට අදාළ අයිතිවාසිකම් | ||
| 1. | මහින්ද රාජපක්ෂ එදිරිව කුඩහෙට්ටි | 1992 2SLR 223 |
| 2. | නමාසිවයම් එදිරිව ගුණවර්ධන | 1989 1SLR 394 |
| 3. | පියසිරි එදිරිව ප්‍රනාන්දු A.S.P | 1988 1SLR 173 |
| 4. | ප්‍රේමලාල් ද සිල්වා එදිරිව පොලිස් පරීක්ෂක රොද්‍රිගෝ | 1991 2SLR 307 |
| 5. | යාපා එදිරිව බණ්ඩාරනායක | 1988 1SLR 63 |
| 6. | ඩැනී එදිරිව සිරිනිමල් සිල්වා | 2001 1SLR 29 |
| 7. | ජෝශප් පෙරේරා එදිරිව නීතිපති | 1992 1SLR 199 |
| 8. | චන්න පීරිස් එදිරව නීතිපති | 1994 1SLR 1 |
| 9. | කුමාරතුංග එදිරිව සමරසිංහ | 1983 2SLR 63 |
| 10. | නානායක්කාර එදිරිව හෙන්රි පෙරේරා A.S.P | 1985 2SLR 375 |
| 11. | දිසානායක එදිරිව මහර බන්ධනාගාර පාලක | 1991 2SLR 247 |
| 12. | වීරදාස් එදිරිව ආගමන හා විගමන පාලක | 1989 2SLR 205 |
| 13. | සෙනෙවිරත්න එදිරිව රාජකරුණා | 2003 1SLR 410 |
| 14. | සිරිසේන එදිරිව එර්නස්ට් පෙරේරා | 1991 2SLR 97 |
| 15. | සෝමවතී එදිරිව වීරසිංහ | 1990 2SLR 121 |
| 16. | කපුගීකියන එදිරිව හෙට්ටිආරච්චි | 1984 2SLR 153 |
| 17. | එදිරිසූරිය එදිරිව නවරත්නම් | 1985 1SLR 100 |
| 18. | විනයගමූර්ති එදිරිව හමුදාපති | 1997 1SLR 113 |
| 19. | වික්‍රමබන්ධු එදිරිව හේරත් | 1990 2SLR 34 |
| 20. | පෙරේරා එදිරිව රාජගුරු | 1997 3SLR 141 |
| 21. | සුනිල් රොද්‍රිගෝ එදිරිව ද සිල්වා | 1997 1SLR 265 |
| 22. | විශ්වලිංගම් එදිරිව ලියනගේ | 1984 2SLR 123 |
| 23. | ඩී.බී. විජේතුංගට එදිරිව ශාන්ති චන්ද්රසේකරන් | 1992 2SLR 293 |
| 24. | නීතිපති එදිරිව වීරවංශ | 2001 1SLR 387 |
| 25. | දෙල්ගොඩට එදිරිව නල්ලනායගම් | 1987 1SLR 299 |
| 26. | දෙල්ගොඩට එදිරිව නල්ලනායගම් | 2003 1SLR 385 |
| 27. | වීරසිංහට එදිරිව දයානන්ද | 1983 2SLR 84 |
| 28 | බන්දුල වික්රමසිංහට එදිරිව මහානාම තිලකරත්න | 1991 1SLR 372 |
| 29. | Jමහේන්ද්රන්ට එදිරිව ජයසිංහ | 1987 1SLR 206 |
| 30. | නීතිපතිට එදිරිව පීටර් ලියෝ ප්රනාන්දු | 1985 2SLR 341 |
| 31. | රේමන්ඩ්ට එදිරිව ෆාරුක් | 1996 1SLR 217 |
| 32. | රේමන්ඩ්ට එදිරිව ෆාරුක් | 2001 1SLR 46 |
| 33. | නුවර එළිය පොලිස්පතිට සහ සෙසු අයට එදිරිව අබ්දුල් ලතිෆ් | 2005 1SLR 22 |
| භාෂණයේ සහ ප්රකාශනයේ නිදහස
|
||
| 1. | සරත් එන් සිල්වාට එදිරිව වික්ටර් අයිවන් | 1998 1SLR 340 |
| 2. | ලියනගේට එදිරිව විස්වලංගම් | 1984 2SLR 123 |
| 3. | ශ්රී ලංකා ගුවන් විදුලි සංස්ථාවට එදිරිව ප්රනාන්දු | 1996 1SLR 152 |
| 4. | නුවර එළිය මහ නගර සභා කවුන්සිලයට එදිරිව දේශප්රිය | 1995 1SLR 362 |
| 5. | ගුණතිලකට එදිරිව මොහොට්ටිගේ | 1992 2SLR 246 |
| 6. | ශ්රී ජයවර්ධනපුර විශ්වවිද්යාලයට එදිරිව දිසානායක | 1986 2SLR 254 |
| 7. | මැණික් ද සිල්වාට එදිරිව හේවමාන්න | 1983 1SLR 1 |
| 8. | ආරිය රූබසිංහ එදිරිව සුනිලා අබේසේකර | 2000 1SLR 314 |
| 9. | එඩ්මන්ඩ් ජයසිංහට එදිරිව වික්රමසිංහ | 1995 1SLR 300 |
| 10. | ජනාධිපති ලේකම් බාලපටබැඳි සහ අනෙකුත් අයට එදිරිව එම්.එන්.ඩී. පෙරේරා | 2005 1SLR 185 |
|
රැස්වීමේ නිදහස |
||
| 1. | නීතිපතිට එදිරිව බර්නාඩ් සොයිසා | 1991 2SLR 56 |
| 2. | ද සිල්වාට එදිරිව අතුකෝරාල | 1996 1SLR 280 |
| ඇසුරු කිරීමට ඇති නිදහස | ||
| 1. | ශිවා පසුපුතිට එදිරිව මල්ලිකාරච්චි | 1985 1SLR 74 |
| 2. | මහජන බැංකුවට එදිරිව ආරියපාල ගුණරත්න | 1986 1SLR 338 |
| කැමති රැකියාවක නියැළීමේ නිදහස | ||
| 1. | ජයවික්රමට එදිරිව පෙරේරා | 1985 1SLR 285 |
| 2. | පොලිස්පතිට එදිරිව අබේවර්ධන | 1991 2SLR 349 |
| කැමති ස්ථානයකට යාමට සහ ගොස් පදිංචි වීමට ඇති නිදහස | ||
| 1. | දයානන්ද දිසානායක එදිරිව තවනීදන් | 2003 1SLR 74 |
(E) ශ්රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව මගින් නිර්දේෂිත සංධිස්ථාන
(F) ශ්රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ තත්ත්වය
(G) ශ්‍රී ලංකා ගිවිසුම් සංවිධානවල වාර්තාවන්ගේ තත්ත්වය
|
ශ්‍රී ලංකා ගිවිසුම් සංවිධානවල වාර්තාවන්ගේ තත්ත්වය |
||
| නීතිමය ලියවිලි | දිනය | වාර්තාව |
| ජාතීන් අතර සියලු ආකාරයේ වෙනස්කම් ඉවත් කිරීම පිළිබඳ ජාත්යන්තර ගිවිසුම (ICERD) | 04.09.2000
10.08.1993 12.07.1985 16.01.1984 |
CERD/C/357/Add.3
CERD/C/234/Add.1 CERD/C/126/Add.2 CERD/C/101/Add.6 |
| පොදුජන දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්යන්තර ගිවිසුම (ICCPR) | 18.09.2002
18.07.1994 22.03.1990 23.03.1983 |
CCPR/C/LKA/2002/4
CCPR/C/70/Add.6 CCPR/C/42/Add.9 CCPR/C/14/Add.4 |
| ආර්ථික, සමාජීය හා සංස්කෘතික අයිතිවාසිකම් පිළිබඳ ජාත්යන්තර ගිවිසුම (ICESCR) | 09.06.2008
05.03.1996 |
E/C.12/SRL/4
E/1990/5/Add.32 |
| කාන්තාවන්ට එරෙහි සියලු ආකාරයේ වෙනස්කම් ඉවත් කිරීම පිළිබඳ ජාත්යන්තර ගිවිසුම (CEDAW) | 31.07.2009
07.10.1999 29.12.1988 07.07.1985 |
CAT/C/LKA/5-7
CEDAW/C/LKA/3-4 CEDAW/C/13/Add.18 CEDAW/C/5/Add.29 |
| හිංසාවන් සහ අනෙකුත් කුරිරුකම්, මානසික හෝ නොහොබිනා සැලකීම් හෝ දඩුවම් කිරීම් පිටු දැකීමේ ගිවිසුම (CAT) | 14.08.2009
29.03.2004 27.10.1997 |
CAT/C/LKA/3-4
CAT/C/48/Add.2 CAT/C/28/Add.3 |
| ළමා අයිතිවාසිකම් පිළිබඳ ගිවිසුම (CRC) | 24.10.2008
21.09.2000 23.03.1994 |
CRC/C/LKA/4
CRC/C/70/Add.17 CRC/C/8/Add.13 |
| සියලු සංක්රමණිකයින්ගේ හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම පිළිබඳ ජාත්යන්තර ගිවිසුම (ICRMW) |
19.06.2008 |
CMW/C/LKA/1 |
| ළමා සොල්දාදුවන් බඳවා ගැනීම සම්බන්ධ ළමා අයිතිවාසිකම් පිළිබඳ ගිවිසුමට අදාළ අමතර කෙටුම්පත (OP-CRC-AC) |
16.06.2008 |
CRC/C/OPAC/LKA/1 |
(H)ගිවිසුම් සංවිධානවල කමිටු මගින් කළ අවසන් සොයා බැලීම්
|
ගිවිසුම් සංවිධානවල කමිටු මගින් කළ අවසන් සොයා බැලීම් |
||
| කමිටුව | දිනය | වාර්තාව |
| සංක්රමණික සේවකයින් සම්බන්ධ කමිටුව | 14.12.2009 | CMW/C/LKA/CO/1 |
| වධහිංසාවන්ට එරෙහි කමිටුව | 15.12.2005
15.05.1998 |
CAT/C/LKA/CO/2
A/53/44(SUPP) |
| මානව හිමිකම් කමිටුව | 01.12.2003
27.07.1995 |
CCPR/CO/79/LKA
CCPR/C/79/Add.56 |
| ළමා අයිතිවාසිකම් පිළිබඳ කමිටුව | 02.07.2003
21.06.1995 |
CRC/C/15/Add.207
CRC/C/15/Add.40 |
| කාන්තාවන්ට එරෙහි වෙනස්කම් පිටුදැකීමේ කමිටුව | 01.02.2002
28.01.1998 |
A/57/38(SUPP)
A/47/38(SUPP) |
| ජාතීන්ට වෙනස්කම් කිරීම පිටුදැකීමේ කමිටුව | 14.09.2001
22.09.1995 |
A/56/18(SUPP)
A/50/18(SUPP) |
| ආර්ථික, සමාජීය හා සංස්කෘතික අයිතිවාසිකම් පිළිබඳ කමිටුව | 16.06.1998 | E/C.12/1/Add.24 |
(I) එක්සත් ජාතීන්ගේ විශේෂ ක්රියාපටිපාටීන්ට යටත් වාර්තා
(J) ආයතන
(i) ව්යවස්ථාපිත මණ්ඩල
- පොදු සේවා කොමිෂම
- නිල භාෂා කොමිෂම
- ශ්රී ලංකා නීති ආධාර කොමිෂම
- අල්ලස් හා දූෂණ චෝදනා විමර්ෂන කොමිෂම
- ජාතික පොලිස් කොමිෂම
- ශ්රී ලංකා නීති කොමිෂම
- මැදිහත් මණ්ඩල කොමිසම
- ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය
- සමුද්ර දූෂණය වැළක්වීමේ අධිකාරිය
- පාරිභෝගික කටයුතු අධිකාරිය
- මධ්‍යම පරිසර අධිකාරිය
- ශ්රී ලංකා විදේශ රැකියා කාර්යාංශය
- ළමා හා කාන්තා කාර්යාංශය
- ශ්රී ලංකා කාන්තා කාර්යාංශය
- ශ්රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය
- ශ්රී ලංකා ජාතික බුද්ධිමය දේපල කාර්යාලය
- ජාතික අධ්යාපන ආයතනය
- සේවා අර්ථ සාධක අරමුදල
- අංගොඩ මානසික රෝහල
- විශේෂ හැකියාවන් සතු පුද්ගලයන් සඳහා ජාතික කවුන්සිලය
- කාන්තාවන් සඳහා ජාතික කමිටුව
- ළමා මහලේකම් කාර්යාලය
(ii)දෙපාර්තමේන්තු
- කම්කරු දෙපාර්තමේන්තුව
- පොලිස් දෙපාර්තමේන්තුව
- පරිවාස හා ළමා ආරක්ෂණ සේවා දෙපාර්තමේන්තුව
- ලේකම් ජනරාල් දෙපාර්තමේන්තු
- සමාජ සේවා දෙපාර්තමේන්තු
- වෙරළබඩ සංරක්ෂණ දෙපාර්තමේන්තුව
- සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව
- මැතිවරණ දෙපාර්තමේන්තුව
- වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව
- සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව
- ආගමන හා විගමන දෙපාර්තමේන්තුව
- නීති ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුව
- නීතිමය ලිපි ලේඛන දෙපාර්තමේන්තුව
- පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව
- වන ජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව
(K) අධිකරණ හෝ උසාවි
- ඉහළ අධිකරණය
- ප්රාදේශීය ඉහළ අධිකරණය
- අභියාචනා අධිකරණය
- ශ්රී ලංකා ශ්රේෂ්ඨාධිකරණය
- ශ්රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව
- ඔම්බුඩ්ස්මන්
- කම්කරු උසාවිය


