බන්ධනාගාරගත බාල වයස්කරැවන් සහ තරැණියන්ෙග් ආරක්ෂාව ස‍දහා උපෙදස්

March 14, 2012
මෑතකදී බන්ධනාගාරගත බාල වයස්කාර රැදවියන් සහ තරැණියන්ෙග් ආරක්ෂාව සහ රැකවරණය තර කිරීම සම්බන්ධෙයන් ශ්‍රී ලංකා මානව හිමිකම් ෙකාමිසම් සභාව විසින් උපෙදස් මාලාවක් සකස් කර ප්‍රකාශයට පත් කරන ලදී.
ෙම්වා මානව හිමිකම් නිලධාරීන්ෙග් නිරන්තර විමර්ශනයට භාජනය වන අතර මාෙකාළ බාලවයස්කාර රැදවියන්ෙග් බන්ධනාගාරය සහ රන්මුතුගල කාන්තා බන්ධනාගාර රැදවියන්ෙග් ෙදමාපිය පැමිණිලිද ෙමහිදී ෙසායා බැෙලනු ඇත.