මානව හිමිකම් ෙකාමිෂන් සභාව 2011 වාර්ෂික වාර්තාව ප්‍රකාශනය කිරීමට අදාළ අවශ්‍ය ක්‍රියාමාර්ග ෙගන ඇත.
පුවත්
මිෂන් සභාව විසින් 2010 වාර්ෂික වාර්තාව ප්‍රකාශයට පත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලදී. 2012 මැයි මස 4 වනදා ෙකාමිෂන් සභාෙව් සභාපති විනිසුරැ ප්‍රියන්ත ආර්.පී. ෙපෙර්රාට නිල වශෙයන් ෙමම වාර්තාව භාර ෙදන ලදී. ෙමම සම්පූර්ණ වාර්තාව HRCSL ෙවබ් අඩවිෙය් ඇතුළත් කර ඇත.
රාජ්‍ය පරිපාලන හා ස්වෙද්ශ කටයුතු අමාත්‍යංශ ෙල්කම්වරයා විසින් නිකුත් කර ඇති 2012 ජනවාරි මස 13 දිනැති ගැසට් නිෙව්දනය මගින් ශ්‍රී ලංකා මානව හිමිකම් ෙකාමිසම් සභාෙව් ස්ථීර ෙස්වකයින් ෙකාමිසම් සභාව පිහිටවූ දින සිට විශ්‍රාම වැටුප් ලබා ගැනීමට සුදුසුකම් ලබයි. 1996 අෙගා්ස්තු මස 23 වන දින නිකුත් කරන ලද ගැසට් නිෙව්දනයට අනුව 1996 අංක 26 දරනශ්‍රී ලංකා මානව හිමිකම් ෙකාමිසම් සභාව පනත යටෙත්, ශ්‍රී ලංකා මානව හිමිකම් ෙකාමිසම් සභාව පිහිටුවා ඇත. 2012 Read More>>
මෑතකදී බන්ධනාගාරගත බාල වයස්කාර රැදවියන් සහ තරැණියන්ෙග් ආරක්ෂාව සහ රැකවරණය තර කිරීම සම්බන්ධෙයන් ශ්‍රී ලංකා මානව හිමිකම් ෙකාමිසම් සභාව විසින් උපෙදස් මාලාවක් සකස් කර ප්‍රකාශයට පත් කරන ලදී.
ව්‍යවස්ථාව යටෙත් පිහිටවූ ජාතික භාෂා ප්‍රතිපත්තිය පුද්ගලයින් ෙකාටසකෙග් පසුබෑම සහ අසීරැතාවයන් මගහැරීම පිණිස මූලික සහ ප්‍රාෙයා්ගික අවස්ථාවන්හිදී භාවිත ෙව්දැයි ෙසායා බැලීමට මානව හිමිකම් ෙකාමිසම් සභාව තීරණය කරන ලදී.
ෙපාලිස්පති එන්.ෙක්. ඉලංගෙකා්න් මහතා විසින් පැමිණිලිකරැවන්ෙග් අයතිය ආරක්ෂා කිරීම පිණිස ඔවුන්ෙග් පැමිණිලි, ඒවා ඉදිරිපත් කරනු ලබනා භාෂාෙවන්ම පිටපත් කරගැනීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලදී. උතුරැ පළාත් ෙජ්්‍යෂ්ඨ උප ෙපාලිස්පති ගාමිණී ද සිල්වා ෙවත ලිපියක් ඉදිරිපත් කරමින් ෙපාලිස්පති අවධාරණය කර සිටිෙය් නිල භාෂාවන් ෙලසින් සිංහල හා දමිළ බස පිළිෙගන තිෙබනා නිසාෙවන් මිනිසුන් හට ෙමම පහසුකම ලබා දීම සඳහා අවශ්‍ය පියවරයන් ගන්නා ෙලසය. මානව හිමිකම් ෙකාමිසෙමහි සභාපති විනිසුරැ ප්‍රියන්ත ආර්.පී. ෙපෙර්රා Read More>>
පසුගිය 2011. 12. 05 වනදා නීති හා සමාජ භාරකාර මණ්ඩලෙයහි ෙමෙහයවීෙමන්, සිවිල් සමාජ සංවිධානෙයන්හි නිෙයා්ජිතයන් පිරිසකෙග් සහභාගීත්වෙයන් යුත් සමුළුවක් ශ්‍රී ලංකා මානව හිමිකම් ෙකාමිසෙමහිදී පැවතිවිණි. ෙමම හමුව ආරම්භෙය්දී නීති හා සමාජ භාරකාර මණ්ඩලෙයහි නිෙයා්ජිතයින් පවසා සිටිෙය්, සිවිල් සමාජ සදවිධානයන් හා ශ්‍රී ලංකා මානව හිමිකම් ෙකාමිසෙම අතර නිරන්තර සාකච්ඡා හා සම්බන්ධතාවයන් වැදගත් හා ප්‍රෙයා්ජනවත් වනු ඇති බවය. සභාපති විනිසුරැ ප්‍රියන්ත ආර්.පී. ෙපෙර්රා, ෙකාමසාරිස් ටී.ඊ. ආනන්දරාජා මහතා, මානව හිමිකම් ෙකාමිසෙමහි ෙල්ඛම්, Read More>>
මානව හිමිකම් ෙකාමිසන් සභාෙව් සභාපතිෙග් ආරාධනයකට අනුව ෙපාලිස්පති හා ෙපාලිස් නිලධාරීන් සමඟ සාකච්ඡාවක් 2011 ෙදසැම්බර් මස 13 වන දින මානව හිමිකම් ෙකාමිසන් සභාෙව්දී පවත්වන ලදී. විනිසුරැ ප්‍රියන්ත ආර්.පී. පෙර්රා, මානව හිමිකම් ෙකාමිසන් සභාෙව් සභාපති ෙජසීමා ස්මයිල් මිය, මානව හිමිකම් ෙකාමිසන් සභාෙව් සාමාජික ටී.ඊ. ආනන්දරාජා මහතා, මානව හිමිකම් ෙකාමිසන් සභාෙව් සාමාජික ආචාර්ය එම්.ඒ.ෙජ්. ෙමන්ඩිස්, මානව හිමිකම් ෙකාමිසන් සභාෙව් සාමාජික එස්. තම්බිදුෙරයි මිය, මානව හිමිකම් ෙකාමිසන් සභාෙව් ෙල්කම් නිමල් ජී. පුංචිෙහ්වා Read More>>
නීතිය යටතේ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමේ හා රඳවාගැනීමේ බල අධිකාරීන් සම්බන්ධයෙන් මෑතකදී මානව හිමිකම් කොමිසම විසින් පියවරයන් කිහිපයක් ගෙන ඇත. මානව හිමිකම් කොමිසම් නිලධාරීන් විසින් විවිධ පොලිස් ස්ථානයන් පිරික්සීමක යෙදුණේ නීත්‍යානුකූල නොවූ අත්අඩංගුවට ගැනීම් හා රඳවා ගැනීම් ආදිය ඇත්දැයි සොයා බැලීමටය. මෙම සොයා බැලීම් රාත්‍රියේදී සිදු වූ අතර මෙහිදී පොලීසිය විසින් සිරකරුවන්ට පීඩාකාරී අන්දමින් සලකනවාදැයි සොයා බැලීම සිදු විය. රැඳවියන්ගේ සුබ සාධනය පිළිබඳව සොයා බැලීම සඳහා ශ්‍රී ලංකා මානව Read More>>
ගොවීන්ගෙන් ලැබී ඇති පැමිණිලි සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම මෑතකදී කෘෂිකාර්මාන්ත සේවා අමාත්‍යංශයේ ලේඛම් සහ කෘෂිකර්මාන්ත සංවර්ධන දෙපාර්තමේන්තුවේ මහ කොමසාරිස් සමඟින් සාකච්ඡාවක් පවත්වන ලදී. එහිදී හෙළිවූ කරුණක් වූයේ ගොවීන්ගේ මෙම පැමිණිලි විභාග නොවූයේ කෘෂිකර්මාන්ත සේවා අමාත්‍යාංශයෙහි අධිකරණ මණ්ඩලය පසුගිය අවුරුදු 12 පුරාම සකස් වී නොතිබීම හේතුවෙන් බවය. අදාළ අධිකාරීන් ඔස්සේ මානව හිමිකම් කොමිසම ලත් තොරතුරු වලට අනුව මෙම කෘෂිකර්මාන්ත සේවා පනත වෙනස් කිරීම සඳහා කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී ඇති Read More>>
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමෙහි සභාපති මෑතකදී පොලීසිය වෙත උපදෙස් දී තිබුණේ ඔවුන්ට භාර වන ළමා අපචාර සිද්ධීන් ඒවා අධීක්ෂණය සඳහා ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත භාර දෙන ලෙසින්ය. මෙම උපදෙස් ලබා දීම සිදු වූයේ මග්ගොන ළමා නිවාසයකට නාඳුනන පිරිසක් විසින් එල්ල කරන ලද ප්‍රහාරයක් නිසාවෙනි. මෙය වාර්තා වී ඇත්තේ එම භූමියෙහි පොල් සොරකම් කිරීමට පැමිණි කාන්තාවන් පිරිසක් දුටු ළමුන්ගේ කෑගැසීමත් සමඟය. එහිදී මෙම කාන්තාවන් ඇඳ සිටි ඇඳුම් ඔසවා මෙම Read More>>


